හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්.පීරිස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද පස්වරු 1 ට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඔහුගේ කාලයේ විදේශ අමාත්‍යංශයේ සිදුවූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බවද පොලිසිය පවසයි.
ජායාරූප හා විඩියෝ ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නේ අපි නම් පළිගන්නේ නැහැ කියලා. දැන් මේ කරන්නේ කුමක්ද පළිගැනීම නෙවෙයිද (බ)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)