එස්.ඩබ්ලියු ආර්.ඩී බණ්ඩාරනායක මහතා මරා දැමූ ද්‍රෝහීන් එදා රජය ඇතුළේ සිටියා.බුද්ධරක්ඛිත ලා සෝමාරාම ලා අදත් සිටිනවා.මේ කතාව එදාටත් අදටත් හෙටටත් වලංගුයි.යනුවෙන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති උත්සවයකදී අද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි! තවත් කතා එපා (නි)
දන්නවා නම් එවැනි අය දොට්ට දමලා අවංක රටටත්, රජයටත්, ජනාධිපතිතුමාටත් පක්ෂපාත රට වේගවත්ව, ඉදිරියට ගෙන යා හැකි පිරිසක් එකතු කරගැනීම නේද කළයුතු වන්නේ? 1959 වසරේ සිදුවුණ දෙයක් යළිත් වරක් දැකීමට ශ්‍රී ලාංකිකයන් කොහෙත්ම කැමති වන්නේ නැහැ. (නි)
එය වලංගුවෙන තවත් අය ඉන්නවා (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
අනේ මන්දා ඇමතිතුමා මොනවද මේ කියන්නේ? එහෙම ඉන්නවා නම් ඉතා භයනකයිනේ. ප්‍රශ්න දුරදිග යන්න කලින් ඇත්ත කරුණාකර රටට හෙළිකරන්න (නි)
ඔබ තුමා නම් දැන් කී පැත්තකට පැන්නද ? (ම)
අනේ අපිට ඔයදේවල් වැඩක් නැහැ මහත්තයෝ (නි)
මේ කතාව එහෙම වුණාට හැමදේම එහෙම නැහැනේ (නි)
දැන් වැඩ පෙන්වන්න කාලයයි (නි)
කතා ඇති! (නි)
අනේ මොකටද මගේ කට! (නි)
අනේ අපිට ඕවා වැඩක් නැහැ (නි)
සහතික ඇත්ත (නි)
මේ වගේ පුද්ගලයන්ට ජනවරමක් දුන් පක්ෂ පාක්ෂිකයන්ට ඊළඟ ඡන්දෙදීවත් ඇස් කණ් ඇරේවා! (නි)
දැන් කතා ඇති (නි)
එතුමාටත් වලංගුයි නේ .......(ම)
ඒ වගේම තමයි ඔබ වැනි අයත් හිටියානේ..(බ)
කන්ණාඩියක් ඉදිරියට ගිහින් කිව්වා නම් ඇත්ත මොකක්ද කියල තේරෙයි.(ම)
ඔව් ...ඔව් ... කණ්නාඩිය ඉස්සරහට යන්න .එතකොට පැහැදිලිවම පෙනෙයි . (ම)
විද්දේ පඳුරට වැදුනේ හාවට කියා කියමනක් තියෙනවා.ඔය කතාව සම්පුර්ණ සත්‍යයි. ජනවාරි 08 පස්සේ එය ජනතාව දැනගත්තා (බ)
කවුරු මොනදේ කිවුවත් මේ කතාව කාලයත් සමඟ ගැළපෙනවා (නි)
ඇමතිතුමා නිවැරදි යි. ඔය "සෝමාරාමලා", "දේවදත්තලා" අදත් ඉන්නවා. ඉන්නේ අජාසත්තලා එක්ක. ඉන්නෙත් මිතුරු වෙසින්. "මට මගේ සතුරන්ගෙන් ආරක්ෂා වියහැක. එහෙත් මා මගේ මිතුරන්ගෙන් ආරක්ෂා කරදෙනු මැනවි දෙවියනි " යන බටහිර කියමන තමයි මෙවැනි අවස්ථා වල සිහියට එන්නේ. (නි)
දැන්වත් අනුන්ගේ වැරදි හොයන එක නවත්වන්න බැරිද? (නි)
අපි කවුරුත් දන්නවා කවුද ද්‍රෝහීවුණේ කියලා (නි)
ඇත්ත තමයි. අනේ මොකටද අපි නිකන් වචන නාස්ති කරගන්නේ? (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
අපේම අවාසනාවට තමයි අපි අකමැති මිනිස්සු පත්වෙන්නේ (නි)
මෙයාලට ඇහුම්කන්දෙන අපි මෝඩයෝ කියලා හිතෙනවා මට (නි)
මේ හැමෝම ගැන දැන් අපිට තේරෙනවා (නි)