සේයා දැරිය ඝාතනය කිරීමේ නඩුවේ සැකකාර සමන් ජයලත්ට මීගමු මහාධිකරණ විනිසුරු එම් ඩී කරුණාතිලක මහතා ඉදිරියේ අද (23) අධිචෝදනා බාර දුන්නේ ය.
දැරිය අපහරණය කිරීම, බරපතල දූෂණයට ලක් කිරීම, ඝාතනය කිරීම ඇතුළු චෝදනා ඊට අයත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට නම් නිදහස ලැබෙන පාටක් නැහැ , දඬුවම් බරපතල වෙයි (ම)
දැන් මොහුද හරිම වැරදිකරු නැත්තම් තව කෙනෙක් ද දන්නෙ නැහැ. නඩුව තව ඉදිරියට යනකොට මොහුත් කියයි ද දන්නේ නැහැ ගුටි කාපු හින්ද වරද පිළිගත්තා කියලා (බ)
මේකට තවම තීන්දුවක් ලැබුණේ නැහැනේ.වැරදිකරුවන් අන්තිමට නිවැරදිකරුවන් වෙලා එළියට එයි.මේ රටේ අපරාධ නවත්වන්න මෙයට වඩා හොඳ වැඩපිළිවෙලක් රජය හදන්න ඕනේ.(ම)