මෙවර අය වැයෙන් වතු ජනතාව වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කර ඇතැයි කඳුරට නව ගම්මාන යටිතල පහසුකමි සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා පැවසීය.
‘එම ප්‍රතිපාදන වලින් වතුකරයේ නිවාස නොමැති අය වෙනුවෙන් නව නිවාස ඉදිකිරිමටත් වතුකරයේ හා ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුම් නැංවීමට පියවර ගන්නවා‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd