හිටපු විදේශ ඇමැති ජී ඇල් පීරිස්ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දෙපැයකට ආසන්න වේලාවක් ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත්තේය.
ඔහුගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් කැඳවා දේශපාලනයට යොදා ගත්තැයි කියන සිද්ධියක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නාස්තින් පිළිබඳ මහජනයා දැනුවත් කළ යුතුයි. නීතිය කාටත් පොදු විය යුතු සේම මොවුන් සම්බන්ධයෙන් ද නීති රීති ක්‍රියාත්මක විය යුතුය. (ම)
ඕක අහන්න ඕන දෙයක්ද.? (ර)
මෙවැනි ප්‍රශ්න කිරීමේ අවසානය කුමක්ද? දැන් මාස 10ක කාලය පුරා කී දෙනක්, අවස්ථා කීපයකදී මෙවැනි ආකාරයට සීතල කාමරවල තියාගන ප්‍රශ්න කරලා තියෙන්නේ? (ර)
මම නම් කියන‍්නේ මේ ප්‍රශ්නය මෙතැනින් නවත්වමු කියලයි (නි)
මේ වගේ වැඩ වලින් මට නම් පෙනෙන්නේ රජයේ තිබෙන නොහැකියා සහ පළපුරුද්දක් නොමැතිකමයි. දෙවි පිහිටයි රටේ ජනතාවට! (නි)
ලංකාවේ ඉන්න කිසිම වැඩකට නැති දේශපාලකයෝ (බ)
ඔවු ඉතින්, පහුගිය කාලේ කෙරුණු මගඩි එළිවෙනවට සමහරු කැමති නැහැනේ! (නි)
ඇත්ත. එහෙම ප්‍රශ්න කරන්න ඕනෑ. ඒවා ඒ විදියට වෙන්න ඕනෑ. මේ දේවල් ගැන අපි කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)
එපා වෙලා තියෙන්නේ දැන්නම්. ප්‍රශ්න විතරයි . පිළිතුරු නැහැ. ඉතින් මේවා හොයා හොයා යන එකෙන් ඇති පලක් තියේද? (ර)