යාපනය කයිට්ස් පුන්කුඩිතිව්හි ශිවලෝගනාදන් විද්‍යා නම් පාසල් සිසුවිය සමූහ දූෂණය කර මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නව දෙනා දෙසැම්බර දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් එස් ලෙනින්කුමාර් මහතා නියෝග කළේය.
සැකකරුවන්ගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයි ද, පොලිස් පරීක්ෂණ අවසන් නැතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක දමිළ සිසු දියණියට වූ අපරාධය ගැන පොලිසියේ හා අදාළ පරීක්ෂණ මෙතරම් ප්‍රමාද ඇයි..? (නි)