ඊටීඑෆ් වංචාව අල්ලස් කොමිසමට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සම්පත් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ ගොනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත 05 July 2015
චමල් විශ්‍රාම ගනී : පුංචි පුතාත් ඡන්දෙට මහින්ද, ගෝඨාභය හා බැසිල් යළිත් දේශපාලනයට එන ලකුණු ඇතත් ඔවුන්ගේ වැඩිමල් සොයුරු හිටපු කථානායක චමල් විශ්‍රාම ගැනීමට යතියි රාවයක් පව 05 July 2015
මහින්ද කුරුණෑගලින් : ගෝඨා ගම්පහින් : බැසිල් ජාතික ලැයිස්තුවෙන්? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුරෙන්, කුරුණෑගලින් හෝ ගම්පහෙන් තරඟ කිරීමට ඉඩ ඇතැයි ද, වැඩි කැමැත්ත කුරුණෑගල යැයි ද දැනගන් 05 July 2015
හිරුණිකාට හිරු පායයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුනිකා ප්රේමචන 05 July 2015
ඉන්දියා ධීවරයන් පිරිසකට ප්‍රහාරයක් දකුණු තමිල්නාඩුවේ කොඩියාකරයිහි දී ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකික ධීවරයින් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඉන්දියාවේ 05 July 2015
උසස් පෙළ සිසුවාට අලුත් විෂයකින් උසස් සාමාර්ථයක් බූරුවා ගැසීමට සල්ලි සොයා ගැනීම සඳහා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15ක් විකිණීමට ගෙන ගිය බව කියන පාසල් සිසුවෙක් කළුතර දිසා දූෂණ මර්දන අංශය 05 July 2015
‘නාවින්න එජාපයට ලොකු ගැම්මක්‘ පළපුරුදු දේශපාලනඥයකු වන එස් බී නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට සාදරයෙන් පිළිගන්නා බවත්, මහ මැතිවරණයේ වයඹ ඡන්දයේ දී ඔහු මහා මෙහෙව 05 July 2015
‘පස්ස දොරෙන් එන්නේ නෑ‘ - ජෝශප් මයිකල් ඉදිරි තීරණාත්මක මහ මැතිවරණයේ දී තමන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් වන බවට පළවන වාර්තා අසත්‍ය බව අමාත්‍ය ජෝශ 05 July 2015
හම්බන්තොට මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වැඩිවෙයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා පෙරවරුව වන තෙක් ගතවුණු පැය 12ක කාලය තුළ මැතිවරණය වෙ 05 July 2015
‘මෙතෙක් තිබූ අවිනිශ්චිතම මැතිවරණය මෙවරයි‘ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීරණයට චන්ද්‍රිකා, රාජිත, අර්ජුන වැන්නවුන් මෙතරම් විරුද්ධ වුවත් හුරු පුරුදු පරිසරය හා නි 04 July 2015
තරුණයකු මරා සැඟවෙන්න බැරිවෙයි පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සූරියවැව තරුණයකු ඝාතනය කර බොල්ගොඩ රක්ෂිතය ආසන්නයේ දී පිලිස්සූ බව කියන තරුණයයකු 04 July 2015
යුක්රේන ජාතිකයා විහින් අමාරුවේ වැටේ හික්කඩුව ජාතික සමද්‍රිය උද්‍යානයේ දී මුහුදු ඉකිරි නැමැති බෙල්ලන් විශේෂයක් මාරාගෙන කමින් සිටි යුක්රේන ඡාතිකයකු අද (04) පෙරවරු 10.00 ට 04 July 2015
එස්.බී.නාවින්න එජාපයට එක්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව එම පක්ෂයෙන් එළැඹෙන මහ මැතිවරණයට තරග කරන බ 04 July 2015
චන්ද්‍රිකා මුන්නේශ්වරම් යයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය අද (4) හලාවත මුන්නනේශ්වරම් දේවාලයට පැමිණ විශේෂ පූජාවකට සහභාගී වූවාය. පසුගියදා 04 July 2015
ජලය සොයා ආ අලියා අලි ඇබැද්දියක මාදුරුඔය වනාන්තරයේ සිට ජලය සොයා පැමිණි වල් අලියකු පොළොන්නරුව ඉෂඩ්.ඩී. ඇළට වැටී කිලෝ මීටර් හතක් පමණ දුරට ගසාගෙන යද්දී වනජීවි නිලධාර 04 July 2015
අලියා වැවේ: ගම්මු වැව වටේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා අම්පාර හිමිදුරාව වැවේ සිටින අලියා බේරා ගැනිමට බලධාරීන් මෙතෙක් නිසි ක්‍රියා මාර්ගයක් ගෙන න 04 July 2015
‘පවුල් පාලනයට යළි ඉඩ නෑ : ජනවාරි අට විප්ලවය ආපසු හැරවීමට ඉඩ දෙන්නෙත් නෑ‘ ජනවාරි අට වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) මාතර ගොඩගම දී ප්‍රකාශ කළේය. දක්ෂි 04 July 2015
සම්භාහනය මුවාවෙන් ගණිකාවන් සපයලා කොල්ලුපිටිය ද මැල් මාවතේ දෙමහල් නිවසක සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි බව 04 July 2015
‘මෛත්‍රීගේ අත්සන සුසිල්ගේ ලියුමට නෑ‘ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට තීරණය කළ බවට සඳහන් ලිපියට මෛත්‍රීපාල සිරිසේන ජනපති අත්සන් තබා නැතැයි ඇ 04 July 2015
මෛත්‍රී/මහින්ද හිතවත්හු සාකච්ඡා දෙකක මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහයෝගය දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (03) රාත්‍රී බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතු 03 July 2015
මහින්ද සන්ධානෙන් එන බව අසා රතිඤ්ඤා දල්වති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එළැඹෙන මැතිවරණයට නාම යෝජනා ලබාදීමට එකඟවූ බව මාධ්‍ය ඔස්සේ ප්‍රචා 03 July 2015
චීන වැඩවලට ලංකාව වැඩිපුර හවුල්ලු චීනය පසුගිය වසර පහක කාලය තුළ මෙරටට ආධාර ලබා දුන් ව්‍යාපෘතිවල ලාංකිකයින් ලක්ෂයක් පමණ සේවය කළ බව ශ්‍රී ලංකාවේ චීන වානිජ මණ්ඩලයේ ප 03 July 2015
විනිසුරු ගෙදර කත රෝහලෙන් ගෙදර යයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගෙන් පහර කෑ බව කියන බියගම දිලූකා දමයන්ති අද (3) දින 8කට පසුව කළුබෝවිල රෝහලින් නික්ම ගියාය. 03 July 2015
මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සතියට 5000ක් අල්ලයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම නිමිත්තෙන් පසුගිය 22 වැනිදා සිට 29 වැනිදා දක්වා දීප ව්‍යාප්තව සිදුකළ මත්ද්‍රව්‍ය ව 03 July 2015
වොක්ස්වැගන් ලංකාවටත් ජාත්‍යන්තරව පිළිගත් වොක්ස්වාගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු 03 July 2015
හිටපු ධීවර නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රශ්න කරයි මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ලැබුණු ලක්ෂ 132 ක මුදලක් පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක කට 03 July 2015
බොරු ඔත්තුවකට දින දෙකක සෝදිසියක් ගෑස් රැගෙන ආ විදේශ නැවක් පොලිසිය හා ආයතන හයක් එක්ව දින දෙකක් පුරා කොළඹ වරායේදී දැඩි සෝදියට ලක් කළ බව පොලිසිය කියයි. එම නැවේ කුඩු 03 July 2015
පොලිස් මිතුරු සෙවණින් පිංකමක් අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරය සහ අම්බුලුව රජ මහා විහාරයේ දහම් පාසල් සිසු සිසුවියන්ට නොමිලේ ඇඳුම් කට්ටල පිරිනැම 03 July 2015
‘නඩුත් හාමුදුරුවන්ගේ : බඩුත් හාමුදුරුවන්ගේ‘ කිසිම අවස්ථාවක කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් නොකළ බවත් ඔහුට අවශ්‍ය පරිදි ආණ්ඩු පක් 03 July 2015
බස් දෙක හැපී බර ගණනක් රෝහලේ හොරණ කුඹුකේදී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් ගැටී මගීන් සෑහෙන පිරිසක් තුවාල ලැබූ බව අසල්වැසියෝ කියති. තුවාල ලැබූ පිරිස අතර කුඩා ද 03 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026