බස් ගැටී 15ක් රෝහලට කෑගල්ල රන්දෙනියේ දී අද (07) උදෑසන ලංගම බස් දෙකක් ගැටී 15 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ කළ බව පොලිසිය කියයි. 07 July 2015
ග්‍රාම සේවක සුභසාධකේට ප්‍රා ලේකම්ගෙන් සීල් පොල්පිතිගම ග්‍රාම නිලධරයන්ගේ සුභසාධක සංගම් ගොඩනැගිල්ලේ පාලනය පිළිබඳ ගැටළුවක් මත ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් ජී ඩබ්ලිව් වනසිංහ ඊට 07 July 2015
සජින් වාස් යළි රිමාන්ඩ් රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන (21) දා තෙක් යළි ර 07 July 2015
ජනපතිගේ තීරණය දෙස රතන හිමි අවධානයෙන් මහ මැතිවරණයේ දී කටයුතු කරන ආකාරය පිළිබඳ පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ තීරණය ගන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරි දින දෙක තුන ත 06 July 2015
‘ජනවාරි අට ජනවරම හොරකම පිටුදකින්නයි‘ ජනවාරි අට වැනි දා රටේ ජනතාව ජනවරම ලබා දුන්නේ හොරකම සහ වංචාව පිටු දැකීමට බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද සිරිකොත එජාප පක් 06 July 2015
උදයංග වීරතුංග එවූ භාණ්ඩ මාස තුනක් රේගුවේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සතු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය නැවත විදේශ කටයුතු අමාත්‍යාංශයට බා 06 July 2015
දෙමළ සංධානය පරණ කොටියාට පළා බෙදයි පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන්ට ලබන මහා මැතිවරණය සඳහා නාම යෝජනා දීම ප්‍රතික්ෂේප කිරීමට දෙමළ ජාතික සංධානය අද වවුනියාවේ දී තීරණය 06 July 2015
කරත්ත රෝදෙටයි පුටුවටයි පණ එන්නත් බැරි නැතිලු මහ මැතිවරණ නාමයෝජනා දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජයේ අට දෙනකුට නාමයෝජනා දීම ප්‍රශ්නයක් වී ඇතැයි ජනපති කාර්යාල ආරංචි කියයි. 06 July 2015
සජින්ට දුමින්දට හා මර්වින්ට නාමයෝජනා නෑ හිටපු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා මහත්වරුන්ට නාම යෝජනා නොදීමට මෛත්‍රීපාල සිරිසේන ජන 06 July 2015
මහින්දගේ පිං පොත් ගැසූ හැටි සොයයි යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබළුන්ගෙන් සමන්විත රක්නා ලංකා සමාගමේ ලංකා බැංකු ටොරින්ටන් ශාඛාවේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් ප 06 July 2015
රැකියා ඇත්තන්ගෙන් තව ඉල්ලීමක් රැකියා ලාභී උපාධිධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නේය. රාජ්‍ය පරිපාලන හා ස්වදේ 06 July 2015
කැඳ හැළිය බේරගන්න ට්‍රැක්ටරෙන් එයි කැඳ හැළියක් කර ඇති රට බේරා ගැනීමට ජන සෙත පෙරමුණ ඉදිරිපත්ව සිටින බව එහි ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අනුරාධපුරයේ දී පැවසූහ 06 July 2015
සිසුන් හතක් සොයාන බව පොලිසිය කියයි කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දේපොළට හානි කළැයි කියන සිසුන් හත් දෙනකු සොයන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප් 06 July 2015
විනිසුරු උසාවි යයි තමාට එරහි පැමිණිල්ල විභාග කරන ආකාරය නීතියට පටහැනි බවත්, එමගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ වි 06 July 2015
‘ජනපති ජන මතයට පයින් ගහලා‘ ‘මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළේ මේ රටේ දූෂණය වංචාව නවත්වා යහපාලනය ඇති කරන්නයි. දූෂිතයන්ට දඬුවම් දෙන්නයි. අල්ලස් කොමිසමට ස 06 July 2015
අලස් වාරණය සිකුරාදා තෙක් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කල මූලික අයිතිවාස 06 July 2015
වසර දෙකකට පසු ජි.එස්.පි. ලංකාවට 2017 අවසන් වනතුරු ඇමරිකා ජී.එස්.පී. තීරුබදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. මීට පෙර ක්‍රියාත්මක වූ ඇමරිකානු ජී.එස්.පී. තීරුබද 06 July 2015
ටීඑන්ඒ ප්‍රා මන්ත්‍රී ගෑණු 56ක් කෙළෙසලා මුලතිව් තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයකු දුප්පත් කතුන් 56 දෙනකු සමඟ ගත් අසභ්‍ය වීඩ 06 July 2015
‘මහින්දට ඉල්ලන් පරිප්පු කැව්වේ බැසිල්‘ සූදු කාරයා පොර කුකුලන් දමා සල්ලි හම්බ කරන්නාක් මෙන් හිටපු ජනපති ඉස්සරහට දමා පිරිසක් ඔට්ටු ඉල්ලන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහත 06 July 2015
මහින්ද ඕනෑලු ජිවිත පරිත්‍යාගයෙන් දිනාගත් මාතෘභූමියේ නිදහස යහපාලන ආණ්ඩුව මගින් නැවත බෙදුම්වාදීන්ට දීමට කටයුතු කරන බවත් එවන් පසුබිමක හිටපු ජන 06 July 2015
හිරුණිකා යුග දිවියට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (06) හිරාන් යටෝරවිට සමඟ යුග දිවියට ඇතුළු වූවාය. ඔහු නිවේදකයෙ 06 July 2015
‘පැන්නූ හොරු යළි කරලියේ‘ ජනවාරි අට වැනි දා මහජනතාව විසින් පරාජයට පත් කළ දූෂිත පාලකයන් ඇතුළු පිරිස නැවත අළු ගසා දමා ක්‍රියාකාරී මට්ටමට මේ මොහොත වන විට පත්ව ඇ 06 July 2015
ශවේන්ද්‍ර සිල්වා මහින්දගේ පාටියෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු වෙළෙඳ ඇමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනටම මහ මැතිවරණ ඡන්ද සටන අරඹා ඇත. ඇතුගල තැන තැන දෙදෙනාග 06 July 2015
දෙමළ සංවිධානය ඡන්දෙට සැරසෙයි එළැඹෙන මහ මැතිවරණයේදි උතුරු නැගෙනහිර දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් වෙනුවෙන් නාම යෝජනා ලබාදීම සමිබන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳ 06 July 2015
‘මහින්ද ගෙන ඒමෙන් මෛත්‍රී ලොකුම පාවාදීම කරලා‘ ‘ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය වෙනුවෙන් හැට දෙලක්ෂයක ජනවරමක් ලබාදී මාස හයක් යනකොට මහින්ද රාජපකෂ මහතා ඇතුලූ පිරිසට නාම යෝජනා 06 July 2015
මේජර් ජනරාල් විජයතිලක සමුගනී යුද හමුදා මේජර් ජනරාල් ජගත් විජයතිලක මහතා අභාවප්‍රාප්ත විය. පුණරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා ද වූ ඔහු උතුරු නැගෙනහිර යුද්ධයෙ 06 July 2015
ආබෘට එරෙහි අලුත්කඩේ පෙළපාළි තම නිවසේ සේවිකාවකට පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉද 06 July 2015
සීගිරි ළඳුන්ගේ හම යයි සීගිරි අප්සරාවන්ගේ රුව ඇති බිත්තියේ තැන තැන තීන්ත ගැලවී ඇති බවත්, විශේෂයෙන් පසුගිය කාලයේ කළුතෙල් ප්‍රහාරයට ලක් නොවූ චිත්රයක මේ 06 July 2015
සනත් ජයසූරිය බැට් නොකරයි සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසූරිය ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකරන බව කියයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධ 06 July 2015
එම් ජී ධනුෂ්ක රෝහලේ ගායකයකු වන ඇඹිලිපිටියේ එම් ජී ධනුෂ්ක නවගත්තේගම උස් වැව දී රිය අනතුරකට ලක්වී තුවාල ලැබීය. ඔහු ද රියදුරා ද රෝහල් ගත කළ බව පොලිසිය කියය 06 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026