අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දින කිහිපයකට පෙර මහනුවරින් ආරම්භ කළ උද්ඝෝෂණ පාගමන අද (27) පාර්ලිමේන්තුව දක්වා පැමිණීමට නියමිත බවට ලැබුණු තොරතුරු අනුව පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
එම නියෝගය අනුව උද්ඝෝෂණ පාගමන පොල්දූව දක්වා පැමිණීමට හැකි අතර පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තු පාරට ඇතුළුවීම තහනම් කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට උගන්වන්න වැයවන්නේ මජනතාවගේ මුදල්. මොවුන් උගතුන් කර රටට සේවයක් කිරීම මිස වැඩක් කරන්න පුළුවන් උපාධියකුත් නොලබා රටේ බෙරිහන්දී ගෙන අනික් මිනිසුන්ගේත් ඔලු කචල් කරන කණ්ඩායම් වලට එකතුවී ඉබාගාතේ නන්නත්තාර වනු දැකීමට මහජනතාව කැමති නැත. කෑගසන්නේ කාගේ මෙහෙයවීමෙන් කුමන අවශ්‍යතාවක් ඉටුකරගනීමට දැයි බුද්ධිමත්ව සිතමුද.(හේ)
විරුද්ධ විය යුත්තේ අසාධාරණ වලට විනා හැම දෙයටම නොවිය යුතුයි. (හේ)
අන්න එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
කිසිම බුරුලක් දෙන්න එපා (නි)
යහපාලනය වුණාට ටිකක් සැරපාටයි නේද? (නි)
ඇත්ත. මෙහෙම ඍජුව ඉන්න ඕනෑ (නි)
මෙහෙම අනික් ජාතින්ටත් නීති ක්‍රියාත්මක නම් කොච්චර හොදද ? (ම)
මුරලි මොනවද මේ කියන කතා? (නි)
මේ ළමයින්ට කරන්න වෙන වැඩක් නැද්ද හැබෑටම?? (නි)