පුත්තලම මුළික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතාගේ රාජකාරියට බාධා කරමින් පහර දුන්නැයි කියන සිද්ධියකට සැකපිට එම රෝහලේ රසායනාගාර කාර්මික ශිල්පියකු අත් අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
නව රසායනාගාරයට ගෙන ආ උපකරණයක් පිළිබඳ දැනුම්වත් කිරීමේ අවස්ථාවට අදාල කාර්මික ශිල්පියා ප්‍රමාදවී පැමිණීම සම්බන්ධයෙන් විමසීමක් කළ විට ඔහු මෙලෙස තර්ජනය කර පහරදුන්නේ යැයි අධ්‍යක්ෂ පොලිසියට පැමිණිලි කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ක්‍රියාත්මක කොරන්න එය හදපු රටේම මැකනික් කෙනෙක් ආවනම් නේද හොඳ? (බ)