පොල් සංවර්ධන මණ්ඩලයේ රුපියල් ලක්ෂ 50කට අධික මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමති සහ ඌව පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ජගත් පුෂ්පකුමාර, ඔහුගේ බිරිය හා තව තුන් දෙනෙක් බරපතල වංචා විමර්ශන ජනපති කොමිසමට අද කැඳවනු ලැබූහ.
ඉඩමක් සම්බන්ධ ගනුදෙනුවක දී මෙම වංචාව සිදුවී ඇතැයි කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන බලධාරියෙක් බවට පත් කළාට පසු අං ඇවිත් කොමිසමට අනියිවත් ද? (බ)
දැන් ලංකාවේ උසස් නිලයක් දැරීමට හොඳම සුදුසු කම තමයි කෝටි ගණනක හොර කමක් සිදු කර තිබීම. (බ)