රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ගැනීමට තැත් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.
ව්‍යාපාරිකයකුට ඇති පැමිණිල්ලකට වාසිවන ලෙස ව්‍යාජ ලේඛනයක් සකස් කිරීම වෙනුවෙන් කොහුවල, කළුබෝවිල පාරේදී මුදල් ලබාගත් පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් නිලධාරීන්ට කොටුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd