සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන මින් මද වේලාවකට පෙර බොරැල්ලෙන් රාජගිරිය දෙසට හැරුණු බව පොලිසිය කියයි.

බොරැල්ලේ හා රාජගිරියේ දැඩි වාහන තදබදයක් හටගත් බවද පොලිස් වාර්තා සඳහන් කරයි.