තහනම් දැල් හා ආම්පන්න යොදා ධීවර කර්මාන්තයේ යෙදීමෙන් මාළු පැටවුන්, බිත්තර ඇතුළු මුහුදු සම්පත් වැනසී යතියි විරෝධය පළ කරමින් ධීවරයෝ පිරිසක් බේරුවල බෝගහ හංදිය අසල මහ පාරේ රැස්ව සිටිති.

ධීවර ඇමැති එන තුරු තමන් එහි සිටින බව ඔවුහු පවසති.