හරක් මස්, එළු මස්, ඌරු මස් වැනි රතු මාංශ නිතර අනුභව කරන්නන්ටත්, හැම්, බේකන්, සොසේජස්, ලිංගුස් වැනි සකස් කළ මාංශ අනුභව කරන්නන්ටත් මහා අන්ත්‍රයේ පිළිකා ඇති වීමේ අවධානමක් ඇතැයි හඳුනාගෙන ඇත.
2006 වසරේ සිට මහරගම පිළිකා ආයතනය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඊට මඟ පෙන්වයි.
මහා අන්ත්‍රයේ පිළිකා සෑදුණු 500ක් පමණ රෝගීන් වසරකට වාර්තා වන බව රෝහල් ආරංචි කියයි.
සුදුලූණු, මල් ගෝවා, බ්‍රොකෝලි, කිවි පලතුර ඇතුළු අලුත් එළවළු පලතුරු නිතර ආහාරයට එක් කර ගැනීමෙන් පිළිකා රෝග අවදානම වළක්වා ගත හැකි බව වෛද්‍යවරු කියති.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතු මස් පිළිකාවට අත වනයි
විජිත් Friday, 27 November 2015 06:16 PM
අන්ත්‍රවල පිළිකා වලට වැට බඳින තවත් වටිනා එළවලු වර්ගයකි " ලීක්ස් ". එහි ඇති ගුණය උපරිම ලෙස ලබාගැනීමට නම්, ලීක්ස් පිරිසිදුකොට,කුඩාවට කපා මිනිත්තු 10 පමණ වාතය සමග ගැටෙන ලෙස තැබිය යුතුයි. ඉන්‍පසු සාමාන්‍ය ලෙස පිසගත යුතුයි. (නි)
ජගත් Friday, 27 November 2015 09:40 AM
ඒක ඇත්ත.(හේ)
ක්‍රිෂ්ණා Friday, 27 November 2015 09:54 AM
නිර්මාංශ වීමේ වටිනාකම...! (ම)
නිශාන්ත Friday, 27 November 2015 10:10 AM
වටිනා ලිපියක්.ස්තුතියි. (බ)
උදය Friday, 27 November 2015 08:27 AM
හොඳ ලිපියක් (නි)