ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීම සඳහා මදුරාසි මහාධිකරණය තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන පක්ෂ දෙකකට බ්‍රහස්පතින්දා (26) අවසර ලබා දී ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කළේය.
1989 වසරේ සිට 2009 වසර දක්වා මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ද්‍රාවිඩ විදුතලෙයි පක්ෂයට සහ දෙමළ සිනමා අධ්‍යක්ෂ සීමාන්ගේ නාම්තමිලර් පක්ෂ සැමරුම් සඳහා අවසර ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා (බ)
ඉන්දියන් කාරය අපිට හොඳ මූණ දානවා. පිටිපස්සෙන් අනිනවා. මේ සංවිධානය තහනම් කරපු එකක්නේ. අනේ චීන පකිස්තානය තමා අපට පිහිට. (බ)
හොඳයි (බ)
සරනපාල මෙතැන අවසර දීල තියෙන්නෙ මියගිය සාමාජිකයින් සමරන්න... ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්.. ඒනිසා මැරිච්ච මිනිස්සු සමරන එක නවත්තන්න බෑ... අනික (හේ)
ඒක ඒ අයගේ කැමැත්තනේ.(හේ)
ත්‍රස්තවාදීන්ගේ මොනවා සමරන්නද ? (බ)
ජයවේවා! අපේ ජනාධිපති මන්දිරයෙත් උත්සවයක් පැවැත්වෙනවා. (බ)
ලැජ්ජා නැති ජාතියක් කියන කතා (බ)