2010 සිට 2014 දක්වා වත්කම් බැරකම් ඉදිරිපත් නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පහක් පැවරූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
2010 සිට 2014 දක්වා වත්කම් බැරකම් ඉදිරිපත් නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පහක් පැවරූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට ආණ්ඩුවට ගියේ නැත්නම් හිරේ යන්න තමා වෙන්නේ (බ)
හොරකම් කළානම් විපාක හම්බවෙනවා (බ)
මොනවත් හොයන්න ඕන නැහැ...පුතාගේ ඡන්දයට වියදම් කරපු රුපියල් කෝටි 1000 හොයා ගත්ත හැටි අහන්න...(බ)
කුම්බල කටු කෑවානම් වින්දවපන් බලලෝ කිව්වලු....(රේ)