බදුල්ලේ සිට පැමිණි දුම්රියක් ගම්පොළ දුම්රිය ස්ථානයේ නවත්වා පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇතැයිද ඒ සමගම ශබ්ද විකාශන මගින් නිවේදනයක් කරමින් දුම්රිය වර්ජනයක් නිසා ධාවනය නොවන බව කියා ඇතැයිද මගීන් බැසගොස් ටික වේලාවකට පසු හිස් දුම්රිය කොළඹ පැමිණ ඇතැයිද දුම්රිය මගීහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නරක පුර්වාදර්ශයකි. දුර ගමන් සේවා සදහා ආසන වෙන්කර හෝ ටිකට් පත් මිලට ගෙන එන මගීන්ටත්, සංචාරය සදහා එන විදේශිකයන්ටත් අමිහිරි අත්දැකීමක් වුවාට කිසි සැකයක් නැත. මෙවන් වටපිටාවක් ඇතිව රට ඉදිරියට යන්නේ කෙසේද? වැඩ වර්ජනයකට යාමට අවසර තිබේද? මෙවන් සිදු වීම් නැවත ඇති නොවීමට වගකිව යුතු බලයලත් නිලධාරින් වග බලා ගත යුතුයි.(ම)
මේ වගේ මිනිස්සු. මගීන්ගෙන් පලිගන්න ඕනෙද . වැරැද්දක් උන නම් එකට නීතිය ක්‍රියාත්මක කල යුතුය. මේ වගේ සිදු වීම් නැවත ඇති නොවීමට වගකිව යුතු බලය ලත් නිලධාරින් වග බලා ගත යුතුයි. (ස)