මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක එන්ජිමක් හිතුමතේට මාරු කළැයි කියන රියදුරකුට එරෙහිව දුම්රිය ස්ථානාධිපතිවරු හා දුම්රිය පාලකවරු අද (25) පැය එක හමාරක පමණ වර්ජනයක් කළහ.
රියදුරාට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පොරොන්දුවීමෙන් පසු වර්ජනය අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd