ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් සෛයධි සකිල් හිසෛන් පකිස්තාන කාන්තා ඒ ක්‍රිකට් පිළ ශ්‍රී ලංකාවට පැමිණීම නිමිත්තෙන් ඔවුන් පිළිගැනීමේ දිවා භෝජන සංග්‍රහයක් සිය නිල නිවසේදි පැවැත්වීය.
ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පකිස්තාන කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින සහ විස්සයි 20 තරග තුනක් ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
පකිස්ථානය ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රසිද්ධ ජාතියක් ලෙස ශ්‍රී ලාංකික ජනතාව හඳුනාගෙන ඇති බව පාකිස්තානයේ මහ කොමසාරිස් සඳහන් කළ අතර ඔවුන්ගේ කාර්ය සාධනය සඳහා සංචාරක කණ්ඩායමට සිය සුබ පැතුම් පළ කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)
මීට වඩා ලස්සන සුදු කෙල්ලෝ අපේ ගමෙත් ඉන්නවා.(ම)
හොද තරග සංචාරයක් වේවා.(හේ)
හරිම සුන්දරයි (නි)
මටත් ක්‍රිකට් ගහන්න හිතෙනවා (නි)
බොහොම පියකරු ගැහැණු ළමයි ටිකක් (නි)