අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 5.4% ක් වෙන් කළ බවට ආණ්ඩුව මහා ප්‍රෝඩාවක් කරතියි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියයි.
අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන්කරවා ගැනීමට කළ අරගලවලින් වැඩක් වී නැතැයිද ඔහු පවසයි.
අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 5.4% ක් වෙන් කළ බවට ආණ්ඩුව මහා ප්‍රෝඩාවක් කරතියි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියයි.
අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන්කරවා ගැනීමට කළ අරගලවලින් වැඩක් වී නැතැයිද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල 75% අඩු කළයුතුයි. නොමිලේ ප්‍රවාහන පහසුකම් සැළසිය යුතුයි. නොමිලේ වෛද්‍ය පහසුකම් දියයුතුයි. තවද අතට රුපියල් 5000 දියයුතුයි. එහෙම වුණොත් විතරයි අයවැය හොඳ වෙන්නේ. නැද්ද මං අහන්නේ? (නි)
ඔබ හදාගත් යහපාලන ආණ්ඩුවනේ අද තියෙන්නේ. නායකයෝ හමුවෙලා කතාකරන්න. (නි)
ඇමෙරිකන් ඩොලරය සියයට දෙසීයකින් අවපාතනය වෙලා ඇති නේද? අනේ! සියයට දෙකේ සිට පහට වැඩිවීම වැඩිවීමක් නොවෙන්නේ ඒ නිසානේ. (නි)
චතුරංග කියන දේ හරි. අපි හැමදාම රැවටෙනවා (නි)
එයා ඇතිදේටත් නැතිදේටත් කතා කරනවා වැඩියි (නි)
ඒක තමයි ඇසළ. මම මේ සටහනක් දමන්න කියලා හිතාගෙන ආවේ. බලනකොට ඒක ඇසළ කියලනේ. (නි)
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව බැලූවිට මෙහි කිසිදු වැඩිවීමක් වී නැත. සාමාන්‍ය ජනයාට එවැනි ගණනය කිරීම් කර කර ඉන්නවාට වඩා තමන්ගේ බඩවියත සොයාගැනීම අද මහා යුද්ධයක් වී ඇති බැවින් දේශපාලුවන් මේ අහිංසක ජනයා රිසියේ ගොනාට අන්දවමින් තව තවත් නව තනතුරු පුද කරමින් ඇත. අනේ අපේ රටේ හැමතැනම බොරුව විතරයි. මට හරිම දුකයි. කාවද අපි මේ රවටන්නේ? අවුරුදු හයකින් පසුව නැවත ඡන්දය ඉල්ලන්නේ නැති නිසාද මේ තරම් අපරාධයක් රටට කරන්නේ? අපි එකිනෙකා රවටාගෙන දවස පමණක් ගෙවාදමමින් සිටින ජාතියක් වී ඇත. (නි)
මෙවර අයවැයෙන් සිදු කළේ මන්ත්‍රීවරුන්ගේ සාක්කුව පුරවා ගැනීම පමණි. ඔවුන්ගේ අපේක්ෂාව රට දියුණු කිරීම නොව තමන් බලයේ සිටින මේ අවුරුදු කිහිපය තුළ තමන්ට යමක් සිදු කර ගැනීම පමණි. ආත්මාර්ථකාමී නොවන්න. ඔබේ රටට යහපතක් සිදු කරන්න කාරුණික වන්න. ඔබට බලය දුන් මහජනතාවට සාධාරණයක් ඉටු කරන්න. සල්ලි මිටි ගණන් තමන්ගේ සාක්කුවේ පුරවා ගැනීම නොව ඒ මුදල් මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා යොදවන්න. (බ)
විශාල ලෙස බඩු මිල අඩු කිරීමකින් තොරව මේ රටට ගොඩ ඒමක් නැහැ.(ම)
වැඩියෙන් දීපු එක හරි බාරගන්නනේ තියෙන්නේ නේද? (ර)
ආයෙත් පටන් අරගෙන. (ර)
කඩේ යන කාලේ ඕව කිවුවේ නැහැ නේද (බ)
ඕව ජනතාවට කියන්න එපා. ඔබලා හදා ගත්ත යහපාලන ආණ්ඩුව අද තියෙන්නේ. නායකයෝ හමුවෙලා කතාකරන්න. (ස)