ගල්ගමුව ‘දලපූට්ටුවා‘ ඇතාට වෙඩි වැදී ඇතැයි ගල්ගමුව බුල්නෑව හේන්වලගම ප‍්‍රදේශවාසීහු කියති.
දැනට සතිදෙකක කාලක් ආසන්නව දකුණුපස ඇස සහ හොඬවැල ආසන්නයේ තුවාල සලකුණු දැක ගත හැකියැයි ඔවුහු පවසති.
මේ පිළිබඳව ගල්මුව වනජීවී නිලධාරීන්ද සොයා බැලීමක් සිදුකරන බව එම කාර්යාල ආරංචි කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේකව අර කැඩිච්ච ලොරියක නම් පටවන්න එපා. කලින් මැරුණ ඇතා ගැන මතක් වෙනකොට පපුව දාලා යනවා (බ)
පින්සිදු වෙනවා මොනවාහරි කරන්න අප්පා (රේ)
මේ ඇතාව බේර ගන්න. මේ වටිනා සම්පතක්.(හේ)
මේ සත්තු ආරක්ෂා කරන්න ඕනේ ..ඒත් දැන් තිබුනට වඩා අන්තයි ? (ම)
පව් , කැලේ ඉන්න අහිංසක සත්තු. මේක කරපු මිනිස්සුන්ට නම් හොඳක් වෙන්න එපා!!! (ම)
වනජීවී එක පරීක්ෂණ කරලා තීරණ ගන්නකොට ගොඩාක් ප්‍රමාද වැඩිවෙයි. මේ සම්බන්ධ ඇමතිතුමා මෙවැනි දේවල් වලට කෙළින්ම සම්බන්ධවෙලා කටයුතු කරනවා නම් තමා වඩාත් හොඳ. මේ සද්දන්තයන් නැවත ලංකාවේ දකින්න ලැබෙන එකක් නැතිවේවි. (නි)
හැම නිව්ස් එකකම ඉස්සර මෙවැනි අනතුරු දැනගන්නේ ගමේ මිනිස්සු. එතකොට වනජීවී එකේ රාජකාරිය මොකක්ද? වනජීවී එක මේ ගැන සැලකිලිමත් වෙන්නැද්ද. ගමේ මිනිස්සු කියනකම්ම වනජීවී එක මේ ගැන දන්නෙ නෑ කියන්නේ ඔව්න්ගේ රාජකාරිය නිසි පරිදි නොකරන බවය. (බ)
වනජීවී මහත්තුරු සොයා බලනකොට දල පුට්ටුවා මෙලොව හැර යාවිද? (බ)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (ස)
පුළුවන් ඉක්මනින් බෙහෙත් කරන්ඩ කරුණාකර (බ)