මහ වැසි සමග බොරැල්ල බේස්ලයින් පාරේ වාහන මතට ගස් කඩා වැටී ඇතැයිද ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇතැයිද පොලිසිය කියයි.
ගිනි නිවන හමුදාව එහි ළඟාවෙමින් සිටින බව දැනගන්නට ඇත.
ගසක් කඩාවැටෙද්දී යතුරුපැදියකින් ගමන් කළ කැලණියේ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.
බොරැල්ල - නාරාහේන්පිට මාර්ගයේද දැඩි වාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd