පොහෝ දින මත්පැන් විකුණූ ව්‍යාපාරිකයකු මත්පැන් තොගයක් සමග කුලියාපිටිය අස්වැද්දුම දී අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.
පොහෝ දින මත්පැන් විකුණූ ව්‍යාපාරිකයකු මත්පැන් තොගයක් සමග කුලියාපිටිය අස්වැද්දුම දී අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් දවස් වල වැඩියම අල්ලන්නේ තුන්වන සිල් පදේ කඩන අයද? (රේ)
පස්වෙනි සිල් පදය පෝයට පමණද රකින්න කියලා තියෙන්නේ ....(රේ)
බුදුන් වහන්සේ මෙයට වසර 2600 කට පමණ පෙර පස් පවින් වැලකීම පිණිස මෙම සිල් පදය පනවා ඇත්තේ මිනිසා නොමිනිසුන් කරනු ලබන සුරාව ඇතුළු පස් පව්වල යෙදීම වළක්වාලීමට බැවින් මත්පැන් විකුණු මොහුට එලොවත් මෙලොවත් විපාක විඳින්ට සිදුවේ (රේ)
මෙතන මෙයා 5 වන සිල්පදය කඩලා නැහැ නේද..? මෙතන සිදුවෙලා තුන්නේ සුරාමේරය විකිණීමයි..මෙයා සුරාමේරය මද පමණින්වත් පානය කරපු බවක් කියලා නැහැ.(රේ)
පිටිගල මිලානෝ, ඇයි තුන්වන සිල්පදය කඩකිරීම නීතියට පටහැනි නැද්ද? (නි)
සාමාන්‍යයෙන් 5 වෙනි සිල්පදය කඩලා ඉවරවෙලා තමයි 3 වෙනි සිල්පදය කඩන්න යන්නේ. එවිටම 2 වෙනි සිල්පදය නොහොත් අදින්නාදානා ( අනුන් සතු වස්තුව හොරා ගැනීම ) ඉබේම බිඳෙනවා. 3 වෙනි සිල්පදය කඩලා අහුවුණොත් 4 වෙනි සිල්පදයත් බයටම කැඩෙනවා. මේ ඔක්කොම වෙලා වැඩේ ගැස්සුනොත් 1 වෙනි සිල්පදය කැඩිලා කට්ටියක් අඩි 5ක් යටට යනවා. අනිත් කට්ටිය අඩි 5 ක් උඩට යනවා.මේ චක්‍රය එදත් සිදුවුණා, අදටත් එලෙසම සිදුවෙනවා. ඉතින් හෙටත් එලෙසම සිදුනොවේ යැයි කාටවත් කිවහැකිද..? (නි)