වැට් බදු සංශෝධනය නිසා ජලය, විදුලිය හා දුරකථන බිල් ගාස්තු කිසිම ආකාරයකින් වැඩි නොවන බව මුදල් අමාත්‍යංශය කියයි.
11%ක් වූ වැට් බද්ද 12.5% ක් සහ 8% ක් වශයෙන් වර්ගීකරණය කර ඇති තොග හා සිල්ලර වෙළඳාම මුළුමනින්ම වැට් බද්දෙන් නිදහස් කර ඇතැයිද මුදල් අමාත්‍යංශය පවසයි.
නළ ජල, විදුලිය හා විදුලි සංදේශ සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. ජල විදුලිය හා විදුලි සංදේශ ගාස්තු වැඩිවෙතියි ඇතැමුන් කියන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැතැයි මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේදී කාරයක මිල එංගලන්තයේදී මෙන් තුන්ගුණයක් වීම සාධාරණද (බ)
සේපාල, එංගලන්තේ සීනි ග්‍රෑම් 500 ක් රුපියල් 170/= විතර වෙනවානේ. රටවල් දෙකක මිල සසඳන්න බැහැ (නි)
මිල අඩුවුණා කිවුවාට කිසිම පාරිභෝගික භාණ්ඩයක මිල නම් තවම අඩුවෙලා නැහැ. ඊයෙත් සුපිරි වෙළදසැල් වල පරිප්පු කිලෝ එකක් රු.225, ළදරු කිරිපිටි පරණ මිලටම විකුණනවා. අයවැය කියන්නේ තනිකරම ඉලක්කම් හරඹයක් විතරයි. (නි)
ඇමති තුමනි ,බද්ද ගෙවන්නේ මහජනයාද ?කොම්පැනියද? බිල් පතේ වෙනම තීරුවක් බද්දට දමා ඇති නමුත් එය නීති විරෝධී නේද? (බ)