රුපියල් දහසක අල්ලසක් ලබාගෙන කූඨ ලේඛන හා ව්‍යාජ තාවකාලික බලපත්‍රයක් නිකුත් කළැයි කියන බොරැල්ල පොලිසියේ නිලධාරියකු දෙසැම්බර් 1 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද (24) නියෝග කළේය.
මීට පෙර අවස්ථාවකදී කූඨ ලේඛන ළඟ තබාගෙන සිටියදී කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු රියදුරකුවන ජී.විජයවීරගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු රොසයිරෝ රත්නකුමාර නමැත්තා අත්අඩංගුවට ගැනිණි.
ඒ අනුව මහේස්ත්‍රාත් ඔවුන් දෙදෙනා රුපියල් 7500 බැගින්වූ ඇප මත නිදහස් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දෙන්න (නි)
ඔන්න අයවැයේ යෝජිත පොලිස් වැටුප් විෂමතාව! පුලුවන්නම් පියවන්න. (නි)
අල්ලස් ගන්නේ පොලිස් නිලධාරින්ට පඩි නැති නිසානේ.(හේ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)