නඩුවක් විභාග කරන ආකාරය අද (25) කොළඹ අලුත් කඩේ දී නිතිඥයන් පිරිසක් රඟ දක්වා පෙන්වුහ. නීතිය ගැන මහජනයා දැනුවත් කිරිමට නීති ආධාර කොමිසමේ ද සහයෙන් ශ්‍රි ලංකා නිතිඥ සංගමය ඉදිරිපත් වී සිටියි. සඳුදායින් ඇරඹූ නීති සතිය ලබන 29 වැනි දා දක්වා පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd