කරන්දෙණිය කොටවෙල ශ්‍රී සදහම් විවේක සේනාසනයේ සත් බුදුරජ ශ්‍රී සදහම් සෑයෙහි කොත් වහන්සේ නිරාවරණය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් මේ සෑය ඉදි කෙරිණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත ජයවීර, පළාත් මන්ත්‍රී අශෝක ධනවංශ, මහත්වරුද පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇති, අවුරුදු 5 ළමයකුට ජීවත්වන්න බෑ රටේ (බ)
මෙයාට පන්සල් යන්න හොඳයි මහින්ද ගියොත් තමයි වැරදි (බ)