කතරගම සෙල්ල කතරගම ප‍්‍රධාන මාර්ගයේ මහාසෙන් වට රවුම අසළ දෙටගමුව වැවේ වාන් ජලය බැස යන ස්ථානය කැඩී යෑම නිසා ග‍්‍රාම සේවා වසම් හතරක ජනයාට පානිය ජලය පසුගිය ඉරිදා දින සිට නොලැබේ.
දෙටගමුව වැවේ ජලය බැස යන මාර්ගයට අසලින්ම කතරගම ජල නළ පද්ධතිය ද සවි කැර ඇත.
මෙම මාර්ගය කැඩී යෑමට ප‍්‍රධාන හේතුව වන්නේ වැව් රක්‍ෂිතය අනවසරෙන් අල්ලා ගෙන හෝටල් සහ ගොඩනැගිලි ඉදිකීරිම බවත් වැවේ ජලය බැස යෑමට තිබු ස්ථාන අවහිර විම ඊට හේතුව බවත් කියති.
හෝටල් කීපයක් ජලයෙන් යටවී යෑමත් සමඟ මෙම මාර්ගය කඩා ජලය බැස්සවු බව කියති.
දෙටගමුව වැවේ ජලය බැස යෑමට වර්ග අඩි 600ක් ජල බැස්මක් තිබිය යුතු වුවත් වැවේ සිදුකර ඇති අනවසර ඉදිකිරිම් නිසා එය අඩි 100 තරම් කුඩා වී ඇති බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැව් රක්ෂිතයට ගිය කලක්
ලක්ෂ්මන් Wednesday, 25 November 2015 10:07 AM
ඔබට ඉතාමත් ස්තුතියි ..මෙය පළ කළාට. අපිට විශාල ප්‍රශ්නයක් වෙලා තිබුණේ බලධාරින් නිසි පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා (ම)