අම්බලන්ගොඩ රන්දොඹේ දී කසල තේ කිලෝ 15000ක් සමඟ සැකකරුවකු අද (25) අත්අඩංගුවට ගත් බව කොළඹ මුලස්ථාන විශේෂ කාර්ය බළකාය කියයි.
ඡායාරූප - දීපාල් ද සිල්වා
අම්බලන්ගොඩ රන්දොඹේ දී කසල තේ කිලෝ 15000ක් සමඟ සැකකරුවකු අද (25) අත්අඩංගුවට ගත් බව කොළඹ මුලස්ථාන විශේෂ කාර්ය බළකාය කියයි.
ඡායාරූප - දීපාල් ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතකයි ඉස්සරත් ඔය කසල තේ පාර දෙපැත්තේ වේලෙන්න දාල තියෙනවා. සත්තුනට මලපහ කරන්න කීයාපු තැන. (බ)
අනේ මෙහෙමත් මිනිස්සු (නි)
අපේ ගමේ සිට කොළඹ තේ පිටරට යවන තැනක වැඩට ගිය කෙනෙක් කිව්වා පැකට් කිරීමට ඇති තේ ගොඩවල් වලට කෙළත් ගහනවා කියලා. එහෙනම් හොඳ තේ සහ කසල තේ අතර වෙනසක් තිබේද? (නි)
රන්දොඹේ මිට පෙරත් කසල තේ හමු වුනා නේද ? කසල තේ වළදාන නියෝග දෙන්න බැරිද ? (බ)