ඉන්දියාවේ මහරස්ට ප්‍රාන්තයට අයත් නෙරල් ග්‍රාමයට අප ගියේ සුන්දර සගුනා උද්‍යානය දැකබලා ගැනීම සදහායි. එහිදී නොයෙක් සුන්දර දේ අප දැකගත්තත් අප කැමරා කාචයේ සටහන් වූ මෙම ඡායාරුප පෙළ හැඩ කළ කුඩා දරුවන් පිරිස සැබෑම දක්‍ෂයෝය.
ගසක ගැට ගැසූ කඹයක හා කෙලින් අතට හිට වූ කොටයක ආදාරයෙන් යෝග අභ්‍යාස කරන විට ඒ දෙස නරඹන්නෝ විශ්මයෙන් බලා සිටිති. ඉන්දිය කාන්තා කබඩි කණ්ඩායමේ හිටපු පුහුණු කරු හේමන්ත ගවුදේ මහතා මෙම කුඩා දරුවන්ගේ පුහුණුකරුය.
‘ඇත්තෙන්ම මගේ මේ පොඩි දරුවන් ජාතික මට්ටමේ දක්ෂයෝ. ඔවුන් ලෝකය දිනය දිනත් වැඩි ඈතක නොවේ. ඒ දක්ෂතාවය ඔවුන්ට තියෙනවා. ‘‘ හේමන්ත ලවුදේ එසේ කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ටයි.(ම)
ආසියාවේ බොහෝ රට වල මිනිසුන්ගේ ආරක්ෂාව ගැන ඇති අවධානය පවතිනේ සෘණ අගයක බව මෙයින් මනාව පැහැදිලි වෙනවා.අඩුම තරමින් ආරක්‍ෂිත දැලක් වත් නැහැ (අ)
මෙවැනි ත්‍රාසජනක යෝග අභ්‍යාෂවලින් වැළකී නියම යෝග අභ්‍යාෂවල යෙදුනොත් ගත සිත දෙකම දියුණුකර ගත හැකිය තවද මෙම පිටුවේ පසුගිය දිනක දැක්වූ පරිදි ප්‍රදේශිය සභාවක මන්ත්‍රී වරුන්යෝග අභ්‍යාසවල යෙදුනු අයුරු අනුගමනය කරමින් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආදී සියලු දෙන මෙසේ යෝග අභ්‍යාසවල පැයක් හෝ යෙදුනොත් ගත නිරෝගී සම්පන්න සිරුරත් මෙන්ම පිරිසිදු සිතක්ද ඇතිකර ගත හැකිවනු ඇත (අ)
ලියොන් ගුනවර්දන මල්ලි, ඉතා හොඳ ඉදහස් දැක්වීමක්,නමුත් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලුවන්ට මේ වටිනා " යෝග " අභ්‍යාස අහන්නේ නැහැ.මොකද ඒ අයට මොලයක්, සිතක් , යන දෙකම නැති - කඳ හා තඩි බඩක් පමණක් ඇති නිසා. (අ)