බසය වෙළේ : 29ක් රෝහලේ අරනායක හෙම්මාතගම-දිප්පිටිය පාරේ දී පෞද්ගලික බස් රියක් බකුල්වෙලදී වෙළකට පෙරැළී පාසල් සිසුන් 20කු සහ තවත් නව දෙනකු අරනායක රෝහලට ඇත 21 July 2015
“පික් පොකට් කාරයනුත් සන්ධානෙන් එනවා“ දූෂිතයන්, කොල්ලකරුවන්, පික්පොකට් කරුවන් නැතිව අපි ශක්තිමත් ආණ්ඩුවක් හදනවා. හිටපු ජනාධිපති සමග එක්ව සිටින්නේ තමන්ගේම අයගේ පොකට්ටු 20 July 2015
වගාකළ හැකි බෝග 34ක් ගෙන්වීම නවත්වයි ශ්‍රී ලංකාවේ වගා කළ හැකි ආහාර වර්ග 34ක් වසර තුනකින් පසුව ආනයනය නොකරන බවත් ආනයන ආදේශයට රට වැසියන් හුරුපුරුදු විය යුතු බවත් ජනපති මෛත 20 July 2015
‘ඡන්දය ඉවර වන තුරු අරලිය මැදුර පිරික්සන්න‘ අග්‍රමාත්‍ය කාර්යාලයය සහ අරලියගහ මන්දිරයේ පක්ෂ දේශපාලන කටයුතු සිදු වන්නේදැයි සොයා බැලීම සඳහා මැතිවරණ නිලධාරීන් යොදවන ලෙස අග් 20 July 2015
මංගල රැල්ලට වැට පනිති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මංගල රැලිය පසුගිය දා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. මහින්ද රාජපක්ෂ මහතා 20 July 2015
‘ගිය ආණ්ඩුව කුඩුකාරයන් ඔඩොක්කුවේ දාගත්තා‘ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලනවායැයි කියමින් පසුගිය ආණ්ඩු සමයේ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ඒකාධිකාරය දේශපාලන හිතවතුන් අතට පත් කිරීම බව අන 20 July 2015
‘ගිරුවායේ දේශපාලන යාචකයා ඇතුගල ඇවිත්‘ ජනතාව විසින් විශ්‍රාම ගැන්වුණු ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන්නේ ලෝක ඉතිහාසයේ පළමු වැනි වරට යැයි ද, ගිරුවායේ කුර 20 July 2015
සුසිල්ට බළලුන් ලවා කොස් ඇට බාවන්න බැරිවේ සන්ධාන මහ ලේකම් නීතීඥ සුසිල් ප්‍රේමජයන්ත, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිලට පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ විපක්ෂ 20 July 2015
වකුගඩු රෝහලේ ලෙඩේට ජනපතිගෙන් බේත් මාලිගාවත්තේ වකුගඩු රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ කටයුතු දස මාසයක සිට නැවතී ඇතැයි ලැබුණු තොරතුරක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ 20 July 2015
‘කෙහෙළියට එස්බීට නාවලපිටිය දැන් ගෙදර වගේ‘ මහින්ද රාජපක්ෂ යුගයේ නාවලපිටියේ පැවැති මැර දේශපාලනය පසුගිය ජනවාරි අට වැනි දා අවසන් කරමින් මෛත්‍රී රනිල් යහපාලනය ඇති කිරීම නිසා ක 20 July 2015
නැන්දා මැරූ බෑනා කොළ නැති ගහේ යයි 2012 මැයි 31 වැනි දා තණමල්විල දී තම නැන්දම්මා (38) කපා කොටා මරා බිරියට හා මාමණ්ඩියට තුවාල කළ කටුවන වැහැර මල්ලව ආරච්චිගේ සම්පත් රුවන් නම් තර 20 July 2015
බඹරු, 14ක් රෝහල් යවති හාලිඇළ දික්වැල්ල වතුයායේ ඉහළ කොටසේ වැඩ කරමින් සිටි පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීමෙන් කාන්තාවෝ අට දෙනෙක් ඇතුළු 14ක් රොහල් ගත කරනු ලැබූහ. 20 July 2015
ගියේ මැණික් ගරන්නයි : නැතර වුණේ කූඩුවේ කැළණි ගඟේ තල්දුවේ මැණික් ගරමින් සිටි බව කියන සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදුන් බව පුගොඩ පොලිස් විශේෂ බලකා කඳුවුර කියය 20 July 2015
විශ්‍රාම ගිය ඩීඅයිජී යළි රස්සාවට විශ්‍රාම ගොස් මාස පහකට පමණ පසු නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්නට සේවා දිගුවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව නීතිය හා මහ 20 July 2015
දික්කළ යකඩ කට පොලිසියෙන් ගලවයි ඡන්ද රැස්වීම්වල දී ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීම සඳහා වන නීතිය කඩ කරමින් ඉමදුව නගරයේ දී සන්ධාන රැළියක් වෙනුවෙන් රැස්වීම් භූ 20 July 2015
ඉන්දු-ලංකා ධීවර කතා යළි ඉන්දු - ලංකා ධීවර සාකච්ඡා යළි ආරම්භ කරන ලෙස ඉන්දියා ධීවර නියෝජිතයන් එරට රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ''ද හින්දු '' වෙබ් අඩවිය අද 20 July 2015
පුංචි බුලත් කොළයක් අලියා පිට නඟී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති දුමින්ද රණවීර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්විය. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන 20 July 2015
ගමනින් හොරේ අසුවේ විවිධ වර්ගයේ රත්රන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් ගුද මාර්ගයේ සඟවාගෙන ගිය ශ්‍රී ලාංකිකයකු (43) තිරුචි ගුවන් තොටුපළේදී අද (20) අත්අඩංගු 20 July 2015
තට්ටු තුනෙන් එළොවට වලහන්දූවේ ඉදිකරමින් පැවති තෙමහල් ගොඩනැගිල්ලකින් වැටුණු පුද්ගලයකු කරාපිටිය රෝහලට ගෙනයද්දී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 20 July 2015
‘ප්රභාකරන්ගේ මස්සිනත් ඡන්දෙට එන්නේ මං නිසයි‘ කොටි සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මස්සිනා වන එම් කේ සිවාජලිංගම්ට මහා මැතිවරණයට ඉදිරිපත් වීමේ වටපිටාව සකසා දීමට 20 July 2015
කබ්රාල් රනිල්ට අභියෝග කරයි තමාගේ යටතේ ශ්‍රි ලංකා මහ බැංකුවේ සිදුවූ ගනුදෙනු හා ජනවාරි අටවැනිදායින් පසු මහ බැංකුවේ සිදුවු ගනුදෙනු ගැන සාකච්ඡා කිරිමට ප් 20 July 2015
සියාම් ඝාතන නඩුවේ දේශන එකදිගට බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි කියන නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ දේශන අගෝස්තු තුන් වැනි දා සිට දිනපතා ඉදිරිප 20 July 2015
ඇවන්ගාර්ඩ් සභාපතිත් මූල්‍ය අපරාධ පොලිසියට ක්‍රීඩා සමාජයක ගිණුමකට මුදල් බැරකිරීමක් ගැන ප්‍රකාශයක් ලබා දීමට ඇවන්ගාර්ඩ් මැරිටයිම් ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අ 20 July 2015
ප්‍රසන්නගේ කටඋත්තරේ දිගටම : බිරියගේ කටඋත්තරේ ඉවරයි කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැය දෙක හමාරක් ප්‍රකාශ ලබා දුන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ බිරිය මීට ටික 20 July 2015
‘සමෘද්ධි ඡන්ද සන්ධානෙට නෑ‘ ‘ මහින්ද මහත්තයාගේ බලය බිඳින්න බැරියයි බොහෝ දෙනා කිව්වා. තව අවුරුදු 20ක් යන බව කිව්වා. නාමල් මහත්තයාට රට ගියාම තමයි වෙනස් වෙන්නේ 20 July 2015
පෙළපාළි ගිය ප්‍රා.මන්ත්‍රීට නඩු පොලිස් අණ නොතකා බණ්ඩාරගමදී ඉරිදා පෙළපාළි ගිය බණ්ඩාරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා පළාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න 20 July 2015
‘මහින්දට අගමැතිකම නුදුන්නොත් සෙංකෝලය අරන් දුවනවා‘ ඉදිරි මහ මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම ලබා නොදුනහොත් තම කණ්ඩායම සෙංකෝලය ගෙන පාර්ලිමේන්තුව වටේ දුවන බව හිටපු පාර් 20 July 2015
ප්‍රේමදාස පිටියේ ගැටුමේ හතරක් සැකපිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ දී පැවැති තුන් වැනි ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟය නැරඹීමට ගොස් කලහකාරී ලෙස හැසිර 20 July 2015
පුංචි බෝම්බේ සද්දෙ විතරයි අලුත්ගම බස් නැවතුම්පළේ තිබී ඉරිදා සවස සොයාගත් පුංචි පාර්සලය පුංචි බෝම්බයක් යැයි කළුතර කටුකුරුන්දේ බෝම්බ විශේෂඥයෝ කියති. අඟල් හතර 20 July 2015
‘මගේ අරමුණ ජනතාව ජීවත් කරවීමයි‘ ‘මේ රටේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්න මට අවශ්‍ය නැහැ. ඒ නිසාම මම ඇමැතිවරයෙක් විදියට නිල නිවාස, නිල වාහන ලබා ගත්තෙත් නැහැ. මට අවශ 20 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026