" සල්ලාලයාට දඩුවම් දෙනු" මධ්‍යම රාත්‍රි මුළුතැන්ගෙයි දොර කඩාගෙන නිවසට ඇතුළු වී වයස අවුරුදු 11 ක බාල වයස්කාර පාසල් දැරියකගේ බෙල්ලට පිහියක් තබා මරණ තර්ජනය ක 22 July 2015
විරතුංගගේ පෙට්ටි අරින්න යයි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය නැවත විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර නොදී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වී 22 July 2015
ඡන්ද නීති කඩා පොලිසියට අසුවෙයි අපේක්ෂකයා නොමැතිව ඔහුගේ රුව ප්‍රදර්ශනය කරමින් පෝස්ටර් තොගයක් ප්‍රවාහනය කළ වෑන් රථයක් ආනමඩුව ප්‍රදේශයේ දෙදෙනකු සමග අත් අඩංගුවට 22 July 2015
තිස්සගෙන් නව පක්ෂයක් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද (22) එක්සත් පුරවැසි පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවීය. යහපාලන බොරුව ගැන කල 22 July 2015
බෑනයි දුවයි ලොකු පිංකමක් කරති සිය දියණියගේ සහ බෑනාගේ ආරාවුල බේරන්න ගිය 58 හැවිරිදි අට දරු පියකුට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය කියයි. බෑනා හා දියණිය ස 22 July 2015
මහින්දගේ මුද්දෙන් ස්වර්ණමය යුගයට මුල්ගල් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අකුරැස්ස පැරණි බස් පොළේදී වූ අකරතැබ්බය ගැන විවිධ අර්ථකථන දෙනවාලු. ඔහු යන යන තැන්වලට වශී බෝලයක් අතේ තිය 22 July 2015
යහපාලනය පෙරට ගන්න : එජාප පෙරමුණ දිනවන්න රටේ යහපාලනය ඇති කිරීම සඳහා ජනවාරි 8 වැනිදා ඇති කළ වෙනසින් ආරම්භ වූ වැඩපිළිවෙළ දැනට නැවතී ඇති තැන සිට ඉදිරියට ගෙනයාමට නම් යහපාලනය ගෙ 22 July 2015
සන්ධානය දිනන බව අනුරට හරිම ෂුවර් දකුණත් උතුරු මැදත්, වයඹත් කියන දිස්ත්‍රික් ගණනාවම නිරතුරුවම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන බව අද (22) පැවති මාධ්‍ය හම 22 July 2015
ඉඩමක් විකුණා ගත් ලක්ෂ පහ කොල්ල කාලා ඉඩමක් විකුණා ලැබුණු රුපියල් ලක්ෂ පහක අත්තිකාරම් එම මුදල් හිමිකරු පසුපසින් පැමිණි පුද්ගලයකු ඔහුට පහර දී මහ දවල් කොල්ල කා ඇති බවත්  22 July 2015
සිසුවා රීලෝඩ් වී රෝහලේ පාසැල් සිසුවකු සිය කටහඩ වෙනස් කර සිසුවියක මෙන් මිතුරන්ට දුරකථනයෙන් කතා කර ඔවුන්ට පෙම් කරන ලෙස රඟපා දහස් ගණනක රීලෝඩ් දා ගැනීමෙන් පස 22 July 2015
පණු ගෙඩි හා පිළිකා අතර සම්බන්ධයක් නෑ (කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය හර්ෂ මාරසිංහ) සාමාන්‍ය භාවිතය 22 July 2015
‘අගෝස්තු 17 මහ පෙරළියක්‘ - රුවන් විජයවර්ධන මෙවර මැතිවරණයේදී පාට පක්ෂ බේදයක් නැති බවත් ජනතාවට අවශ්‍යව ඇත්තේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් 22 July 2015
‘ කළ හොඳ පස්සෙන් එළවනවා‘ රාජ්‍ය සේවයේ නියුතු තමා රටට දැයට හිතැතිව සේවය කිරීමට ගොස් අන්තරාදායක ලෙස ජීවිත අනතුරට පත්වූ අවස්ථාවේදී තම ආරක්ෂාවට ගත යුතු ක්ර 22 July 2015
අකුරැස්සේදී මහින්දට අකරතැබ්බයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දකුණේ ඡන්ද රැස්වීම් අමතමින් අඟහරුවාදා අකුරැස්ස නගරයට ගියේය. එහි පරණ බස් නැවතුම්පළේ එක්සත් ජනතා නිදහස් 22 July 2015
දියවැඩියාව පාලනයට ආහාර පිරමීඩයක් (කොළඹ ජාතික රෝහලේ රක්තවාත සහ පුනරුත්ථාපන අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය හිමන්ත අතුකෝරල) දියවැඩියාව අප රටේ බෙහෙවින් ව් 22 July 2015
සරණාගතයින්ගෙන් ස්විට්සර්ලන්තයට වැඩි ඉල්ලුමක් මේ වසරේ මුල් මාස හයේදී ස්විට්සර්ලන්තයේ සරණාගතභාවය ඉල්ලා ශ්‍රී ලංකාව, ඇතුළු රටවල් හතරකින් සරණාගතයින් අයැදුම්පත් 12000 කට ආසන්න ප්&zwj 22 July 2015
බස් දෙකක් හැපි 69 රෝහලේ : කකුලක් පොලිසියෙන් රෝහලට අවිස්සාවේල්ල සාලාව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් හැපි 69 දෙදෙනකු අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසි 22 July 2015
ශ්‍රී ලංකා - පකිස්ථාන් තරගයට විශේෂ ආරක්ෂාවක් ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අද (22) පැවැත්වෙන් සිව්වැනි එක්දින තරගයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල 22 July 2015
‘අපි ඡන්දේ දුන්නේ මෛත්‍රීට : රනිල්ට නොවෙයි‘ - මහින්ද ‘රනිල් හඳුන්වා දෙන්නේ මන්ද පෝෂණය ඉහළ යන ආර්ථිකයක්. මේකට ද අපි ඡන්දෙ දුන්නේ? මෙයාලටා ඡන්දෙ දුන්නෙත් නැහැනේ. අපි දුන්නේ මෛත්‍රීපාල 22 July 2015
‘ගාමිණී නවරත්නට සේවා දිගුව දීම වැරදිලු‘ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල 21 July 2015
අධ්‍යාපන ඇමැතිගෙන් මහින්දට අභියෝගයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාලනය ගැන කරන ප්‍රක 21 July 2015
බබාගේ මරණය සැකයි නිහුන්ගම දී එන්නතක් දීමෙන් පසු මිය ගිය දෙමාසයක බිළිඳියගේ මරණය ගැන විවෘත තීන්දුවක් දීමෙන් පසු බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය 21 July 2015
මහින්දට උදව් කරන බව වෛද්‍ය චන්න ජයසුමන කියයි ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීම වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තීරණය කළ 21 July 2015
‘අමතක කරලමු පැරණි කතා : එක්වෙමු ජාතික දියුණ පතා‘ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට එකමුතු වී සහජීවනයෙන් ජීවත් විය හැකි රටක් බිහි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ දී පැවසීය. 21 July 2015
මිරිහානෙ පිස්තෝලේ ගැන හමුදා පොලිසිය පරීක්ෂණ අරඹයි මිරිහාන පොලිස් ක්‍රීඩාංගනය අසල දී පෙරදින රාත්‍රියේ අත්අඩංගුවට ගත් සුදු පැහැ රියේ තිබී මිලිමීටර් නවය ගිනි අවියක් සහ උණ්ඩ 13 සො 21 July 2015
‘මහින්ද පස්සෙනුත් සුදුවෑන්‘ - වීරවංශ කියයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජිවිතවලට දැඩි තර්ජනයක් එල්ලවී ඇතැයි හිටපු අමාත්‍ය විමල 21 July 2015
තව ශ්‍රීලාංකිකයෙක් ඉතාලි වැවක ගිළේ ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංචිව සිටි වෙන්නප්පුවේ අරවින්ද ධනංජය පෙරේරා (27) මහතා ගාර්දා වැවේ ගිලි මියගිය බව ඉතාලි පොලිසිය පවසයි. තම පව 21 July 2015
මධුමාධව ගේට්ටු කඩන්න කලින් උසාවියට ගෙනෙයි? ‘වික්‍රමසිංහ මහතා 17 වැනි දා අරලිය ගහ මන්දිරයෙන් යන්න ලෑස්ති වෙන්න ඕනෑ. නොගියොත් එහි ගේට්ටුව කඩාගෙන අපි (කලාකරුවන්) ඇතුළු වෙන එක කා 21 July 2015
විස්කි බොන්න බැරිවේ විස්කි බෝතල 120ක් කාරයකින් රැගෙන යද්දී බොරැල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පොලිස් ජංගම රියට ලද තොරතුරක් අනුව ළුහු බැඳ ගො 21 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026