ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක නෝමන් ෂැනොන් හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර ලේකම් මන්ත්‍රිත් සිං දෙදින නිල සංචාරයක් සඳහා අද (14) සවස ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක නෝමන් ෂැනොන් හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර ලේකම් මන්ත්‍රිත් සිං දෙදින නිල සංචාරයක් සඳහා අද (14) සවස ශ්‍රී ලංකාවට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොබැදි පිළිවෙතද ? (ම)
ඔය එන්නේ අපිට හරිම ආදරේ නිසානේ? (ස)
දැන් සමහර කට්ටියගේ කකුල් වෙවුලනවා ඇති. (නි)
දැන් ඇමරිකාවේ උපදේශ නැතුවම බැහැ වගේ. (නි)
ප්‍රසිද්ධීයේ ඇමරිකාවට බනින සමහරුන්ගේ දරුවෝ විශාල වැටුප් ලබමින් ඇමරිකාවේ රැකියා කරනවා.ඒවාට ඇමරිකාව හොඳයි.(ම)