කොළඹ මහ නගර සභාවට වසර 150ක් පිරිම නිමිත්තෙන් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
කොළඹ නගර සභාවෙන් දේශපාලන දිවිය ඇරඹූ දේශපාලන නායකයින්ට ඇගයුම් සම්මාන ද මෙහිදී පිරිනැමිණි.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක, ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස යන අය වෙනුවෙන් සම්මාන පිරිනැමුණු අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ එම සම්මාන ලබාගත්හ.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු මැති ඇමැතිවරුද විදේශීය තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව නිදහස ලබා වසට 67යි. නිදහස් ශ්‍රී ලංකාවේ කොළඹ මහ නගර සභාවට වසර 150යි!....(බ)
සුබ පැතුම්! (නි)