සංචාරයක් සඳහා පැමිණි 24 හැවිරිදි ඔස්ට්‍රියා ජාතික කතක කෙළෙසීයැයි සැකපිට සම්බාහන මධ්‍යස්ථාන සේවකයකු (32) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.
සංචාරක කාන්තාව ඇල්ලේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේ ඇයට මේ කරදරය කර ඇතැයි පොලිසිය පවසයි.
සංචාරයක් සඳහා පැමිණි 24 හැවිරිදි ඔස්ට්‍රියා ජාතික කතක කෙළෙසීයැයි සැකපිට සම්බාහන මධ්‍යස්ථාන සේවකයකු (32) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.
සංචාරක කාන්තාව ඇල්ලේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේ ඇයට මේ කරදරය කර ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලනි,කොහේහරි ඉන්න නොහික්මුණු මිනිහෙක් කළ වැරැද්දට ආණ්ඩුව පළිද? රජයේ ඉලක්කය සංචාරක කර්මාන්තය දියුණු කිරීම (නි)
කොළඹ අවට තියෙන්නේ සම්බාහනය නමට විතරයි . වෙන්නේ වෙන වැඩ ?(හේ)
මෙවැනි තැන්වල කාන්තාවන් වෙනුවෙන් කාන්තාවනුත් පිරිමින් වෙනුවෙන් පිරිමිනුත් යෙදවීම කළ යුතුය.මොකද කෙලසිල්ල කෙසේ වෙතත් වැනසිල්ල අවම කරගත හැකිනේ. (බ)
මේ වැඩ වලින් ලංකාවට සංචාරකයෝ එන්නේ නැහැ වගේම අපිටත් රෙද්දක් ඇඳගෙන පිටරටක ජීවත්වෙන්න බැරිවෙනවා. (නි)
මේ සේවකයා වැරදි නම් අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතුමයි. (ර)
මේ සිද්ධි අපේ සංචාරක කර්මාන්තය කෙරෙහි ඍජුවම බලපානවා (නි)
මේ අයගේ පින්තුරයක් පල කරන්න . එතකොට අඩු ගානේ දුටු තැන කකුල් දෙකට වැඳලා දුවන්න වත් බවලතුන්ට හැකි වේවි. (ර)
දැන් ඉතින් ඇප දුන්නාම ගෙදර යන ගමන් තවත් බවලතෙකුට මේ වගේ වැඩක් කරා කියලා ඊළඟට මෙතන පල නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. (ර)
දුල්මි, කාගේ කකුල් දෙක අල්ලලා ද වදින්නේ ? (ර)
කාන්තාවන් ගොඩකට භාර දුන්නා නම් හොඳ ගුටි සම්බාහනයක් දීලා පාඩමක් උගන්වාවි. (ර)
තමන්ගේම මිසක් කසුන් වෙන කාගේද ඉතින් (ර)
දැන් ඉතින් කිව්වත් වගේ ආදරෙන් ඇප දීලා පිටත් කරාවි. (ර)
ලොකුවට කෑගහනවා සංචාරක ව්‍යාපාර දියුණු කරන්න ඕන කියලා. (ර)
ලංකාවෙත් රජකාලේ දඬුවම් තිබුණා නම් ඔය වගේ අය දෙකට ඉරන්න තිබුනා (නි)
දැඩි දඬුවම් දියයුතුයි. හිරේ දාලා පමණක් ප්‍රමාණවත් නැහැ (නි)
රට යන අත පැහැදිලියි (නි)
ලංකාවේ තිබෙන බහුතරයක් සම්බාහන මධ්‍යස්ථාන වල කෙරෙන්නේ සම්බාහනය නොවේ. සංචාරක ව්‍යාපාර කියමින් කරන දේවල් සොයාබලා දඬුවම් කළයුතුයි (නි)