යුද සමයේ උතුරු නැගෙනහිර සිට ආරක්ෂාව පතා ඉන්දියාවට ගිය පිරිසක් දරු මල්ලන් සමග අද (15) කටුනායකට ආහ.
දකුණු ඉන්දියාවේ මදුරෙයි හා ට්‍රිචියේ වසර ගණනාවක් සරණාගත කඳවුරුවල ජීවත්වූ මෙම පිරිසේ 23 දෙනෙක් සිටිති.
ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව ඔවුන් ගම්බිම්වලට යැවීමට නියමිතය.
රටේ යහපත් වාතාවරණයක් පැවතීම නිසා ඔවුන් පැමිණි බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු තමා යුද්ධයෙන් වැඩිපුරම දුක් වින්දේ. මේ අයට සහන සැලසිය යුතුයි (හේ)
එකම අහසක් යට, එකම පොළොවක් උඩ, එකම එකම හුස්ම එකිනෙකා මරුකරගනිමින් ජිවත්වුන අප ..මේ චුටි බිම්කඩකට එකිනෙකා හිමිකම් කියන්න ගොස් සිදුවුන ජිවිත විනාශය ගණන්වලින් මිනුම් වලින් නම් කියන්න පුළුවනි ..එ්ත් අපි දෙගොල්ලගෙම අධ්‍යාත්ම වලට වුන හානිය කවදා කොහොම මෙපමණයි කියලා කියන්නද. අපි කවුරුත් මේ ලොවට එනවිට එක දෙයක් පමණක් අතේ මිටමොලවාගෙන එන්නේ...ඒ තමා " මරණය"(බ)
එකම අහසක් යට, එකම පොළොවක් උඩ, එකම එකම හුස්ම එකිනෙකා මරුකර ගනිමින් ජිවත්වුන අප ..මේ චුටි බිම්කඩකට එකිනෙකා හිමිකම් කියන්න ගොස් සිදු වුණ ජිවිත විනාශය ගණන්වලින් මිනුම් වලින් නම් කියන්න පුළුවනි ..එත් අපි දෙගොල්ලගෙම අධ්‍යත්ම වලට වු හානිය කවදා කොහොම මෙපමණයි කියලා කියන්නද.අපි කවුරුත් මේ ලොවට එනවිට ඔය මොනවත් අරගෙන එන්නේ නැහැනේ..හැබැයි එකම එකදෙයක් පමණක් අතේ මිටමොලවාගෙන එන්නේ...ඒ තමා " මරණය" .එය අප සොයා එනකම් නොඉඳ එයසොයා අපි යන්නේ ඇයි ...? (අ)
අසරණම මිනිස්සු තමයි ඉන්දියාවට ගියේ පුළුවන් අය ඔක්කොම යුරෝපේ ඇමෙරිකාවේ දැන් සැපෙන් ඉන්නවා ලංකාවේ දුප්පතුන්ට තවදුරටත් සටන් කරන්නලු (ම)