මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව මනම්පිටිය පාරේ ගල්ලෑල්ල මේ මාසයේදී තුන්වැනි වරටත් යටවිය.
බස්, ලොරි හැර රථවාහන ගමනාගමනය නතරවී ඇති අතර ජල මට්ටම ඉහළ නගින බව පෙනේ.
මේ අතර මහවැලි ගඟේ ශාඛාවක් වන පිඟා ඔය පිටාර ගැලීමෙන් මහනුවර යාපනය මාර්ගයේ අකුරණ ජලයෙන් යටවිය.
දුනුවිල මාර්ගයේද වාහන ගමනාගමනය නතරවී ඇත.
(ජායාරූප නිමල් ජයරත්න)
(ජායාරූප - මොහොමඩ් අාසික්)
![DSC00010[1]115](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSC000101115.jpg)
![DSC00005[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSC000051.jpg)
![DSC00006[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSC000061.jpg)
![DSC00007[1]2](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSC0000712.jpg)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවත් දවසක් ගල්ලල්ලේදී ගංවතුරට අහුවුණා වාහනේ ෆැන් පෙති කැඩිලා වතුරේ සැරට මාර පරිප්පුවක් කෑවා (ම)
අකුරණ හැමදාම පොඩි වැස්සටත් යටවෙනවා, එක නවත්වන්න හොඳ විසඳුමකුත් ක්‍රියාත්මක කරන්නේ නෑ (ම)
රාජපක්ෂ පාලනයට කෑගහන එක නවත්තලා නරකද මේ ප්‍රශ්න වලට උත්තර හෙව්වා නම්? (නි)