වැඩ වර්ජනය කිරීමට නිමිත අඟහරුවාදා (15) දිනයේ වැඩකරන බැංකු සේවකයන්ට බාධා නොකරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (14) වාරණ නියෝගයක් නිකුත් කළේය.
අඟහරුවාදා (15) වැඩ වර්ජනය සඳහා සූදානමින් සිටි වෘත්තීය සමිති, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක සංගම් එම ක්‍රියා මාර්ගයෙන් ඉවත්වීමට අද තීරණය කළ අතර රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවක සංගමය පමණක් වැඩ වර්ජනය කිරීමට ගත් තීරණය දිගටම ක්‍රියාත්මක කරන බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට (නි)