කළුතර නාගොඩ රෝහලේදී කාන්තාවකගේ වම් පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට ගොස් දකුණු පියයුර ශල්‍යකර්මයකට ලක් කිරීම පිළිබඳ පර්යේෂණයේ මූලික වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලික මහීපාල මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.
සතියක් ඇතුළත එම වාර්තාව අධ්‍යයනය කර වාර්තාවක් ලබාදෙන ලෙස කමිටුවට දන්වා ඇත.
මේ සැත්කම පසුගිය 20 වැනිදා සිදුකැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය ඉතා හොඳයි. (නි)
කාර් පර්මිට් එක ගැන හිත හිත සැත්කම පටන් ගන්න ඇති. (ර)
දැන් මොන තීරණයක් දුන්නත් සිදුවූ වරද නිවැරදි කරන්න පුලුවන්ද? (නි)
කෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය? මේ සිද්ධිය දිහා බලනකොට මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවෙන එක සාධාරණ නැහැ. (නි)
වැරැද්දක් වෙලා නම් තව මොන වාර්තාද? (නි)
සිදුවූ වරද නොපිළිගෙන අනෙක් පැත්තේත් රෝගී තත්වයක් තිබුන නිසා පළමුව එහි ශල්‍යකර්මය සිදුකළ බව කිව්වා වගේ මතකයි අපිට (නි)
ඔන්න අපේ වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය (නි)