මහනුවර මහ රෝහලේ කනිෂ්ඨ සේවයෙකුට හමුදා සෙබළුන් පිරිසක් පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පා රෝහල් කනිෂ්ඨ සේවක කාර්ය මණ්ඩලය හා රියැදුරෝ අද (15) දෙපැයක උද්ඝෝෂණයක් කළහ.
මාබේරිතැන්න හමුදා කඳවුරේ තුවාල ලද සෙබළකු රැගෙන රෝහලට පැමිණි හමුදා සාමාජිකයන් පිරිසක් සමග මෙම ආරවුල ඇති වි ඇති බවත් පරික්ෂණයක් පැවැත්වෙන බවත් යුද හමුදා මධ්‍යම ප්‍රදේශ ආඥාපති මේජර් ජනරාල් නන්දන සේනාධිර මහතා පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා අරෝග්‍ය ශාලාවක් කිවුවේ මිනිසුන්ට සේවයට ඇති තැනක්. අද එය ඕනෑම එකකට මුලින්ම ස්ට්‍රයික් කරන තැනක්. ඕනෑම රජයක් පෙරළන්න පුළුවන් ආයුධයක්. (නි)
රෝහල් වල ඉන්න අයගේ කුණු කතා ඉවසන් ඉන්න පුරුදු වෙන්න. ඒගොල්ලොත් එක්ක හපුනොත් කෝච්චියේ හැපුන වගේ තමයි. ඕන එකකට වර්ජනය කරනවා. ඒගොල්ලෝ ඒක නිසා බය නැතුව ඕන චන්ඩියෙක් එක්ක හැපෙනවා. (ර)
ලෙඩ්ඩුන්ට සලකන්න දන්නේ නෑ (ම)
චමල්, ඔයා බලාගෙන හිටියා වගේනේ කියන්නේ. ඔයා මේක දැක්කද? අපේ පුරුද්ද ඉතින් ඕකනේ. (නි)
චමල්, ඒ කතාව නම් හරි අගෙයි. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යන්න දැන් වලංගු නැහැනේ. (නි)
සුනිල්, අපේ රටට ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි ඕනෑ, හොඳ අවංක ඒකාධිපතියෙක් (නි)
රෝහල් වල සුළු සේවකයෝ ලොක්කන් වගෙයි හැසිරෙන්නේ (නි)
හැම දේටම වර්ජන. (ර)