කහවත්ත කොටකෙතන සහ අවට වරින්වර සිදුවූ අබිරහස් කාන්තා ඝාතන 7ක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නීල් ලක්ෂ්මන් (35) ඩී.එන්.ඒ ජාන රටා ඝාතන 6 ක කතුන් සම්බන්ධයෙන් සැසඳෙන බව බොරැල්ල ජින්ටෙක් ආයතනය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් උසාවියට අද (15) වාර්තා කළේය.
කහවත්ත කොටකෙතන සහ අවට වරින්වර සිදුවූ අබිරහස් කාන්තා ඝාතන 7ක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නීල් ලක්ෂ්මන් (35) ඩී.එන්.ඒ ජාන රටා ඝාතන 6 ක කතුන් සම්බන්ධයෙන් සැසඳෙන බව බොරැල්ල ජින්ටෙක් ආයතනය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් උසාවියට අද (15) වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආයුධ බලන්න එක්ක යමු. (ර)
මේ පුද්ගලයාව ඇල්ලුවේ අර සේයාගේ සැකකරුවන් ඇල්ලු අය නොවෙයි නේද? (ම)
වෛද්‍ය විද්‍යාවේ වැරදි තැන් කොච්චර තියනවද මේ පරික්ෂණය කිසිසේත් සැහිමකට පත් වෙන්න අමාරුයි මොකද අද වැඩිපුර හිර ගෙවල් වල ඉන්නේ නිර්දෝෂී මිනිස්සුනේ (ම)
කමණි- ඩී එන් ඒ පරීක්ෂණය කියන්නේ සැකකරුගේ ශරීරයේ කොටස් අපරාධය කල මරනයට පත් වූ අයගේ ශරීරයේ කොටස් (මේ අය දූෂණය වන නිසා අපරාධ කරැගේ ශෛල කොටස් මරනයට පත්වන අයගේ තිබෙනවා) සමග ගැලපෙනවද කියල සොයා බලන විද්‍යාත්මක පරීක්ෂණයක්. එම පරීක්ෂණය ඉතා නිවැරදියි. (ර)
ඉතින් කමනිම කියලා දෙන්නකෝ. ඔයාට ඩී එන්.ඒ ගැන දන්නවා වාගේ අදහස් දාලා තියෙන්නේ. (ර)
මොහු සැකකරුවෙකු පමණි, මරණ දණ්ඩනය දෙන්න ඉක්මන් වෙන්න එපා.(හේ)
අර කොණ්ඩයට වෙච්ච දෙයම මෙයටත් වෙන්න එපා (හේ)
තවම මොහු සැකකරුවෙකු පමණි. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.(හේ)
පොලිසිය කියන්නේ මහජනතාවගේ ආයතනයක්. ඒක දේශපලකයන්ගේ නොවෙයි. වගකිවයුතු ආයතන පොලිසියේ විමර්ශන හැකියාව හා වැළැක්වීමේ හැකියාව දියුණු කිරීමේ තාක්ෂණය වැඩි දියුණු කිරීමට සැලසුම් සකස් කළ යුතුය.(හේ)
දැන් ඉතින් අල්ලන්න දෙයක් නෑ.(හේ)
කටපුරා හිනාවේගෙන වීරයෝ වගේ හිරේට යන අයට දෙන්න ඕනෑ දඬුවම මට හිතාගන්න බැහැ (නි)
කමනි නංගි, මම දන්නා විධිහට කියලා දෙන්නම්. අපේ ශරීරයේ තියෙන සයිල වල නයෂ්ටියේ තියෙනවා ක්රෝමොසෝම කියලා කොටසක්.දැන් මිනිසුන්ගේනම් ක්රෝමොසෝම යුගල 23 තියෙනවා.ඉන් 23 වෙනි යුගලය තමයි අපි ගැහැනුද පිරිමිද කියලා තීරණය කරන්නේ. මිනිස් සිරුරේ පමණක් මේ ජාන ආකෘති බිලියන ගණනක් තියෙනවා.එක්කෙනෙකුගේ ජාන ආකෘතියක් තවත් කෙනෙකුගේ ජාන ආකෘතියට හාත්පසින්ම වෙනස්. ඇගිලි සලකුනු වගේ.ඊටත් වඩා සියුම් හා නිවැරදියි. නිඹුල්ලු දෙදෙනෙකුගේ පමණක් අාසන්න වශයෙන් සමාන වෙනවා. (බ)
අනේ මෙහෙමත් තිරිසන් මිනිස්සු! (නි)
මෙතරම් මිනි මරල වරදකරු වුණොත් මෙයාටත් අර දඩුවමනේ. ඊටපස්සේ මොකද කරන්නේ, ඉහත දී පවා මරණ දණ්ඩනයට නියමවු සියල්ලටම වගේ මෙයාවත් කොටුවේ දමා ජනතාවෙගේ මුදලින් කන්න බොන්න දී ආරක්ෂා කරලා තියාගමු. (ම)
වාස් ගුණවර්ධන මේක විසඳුවා කියලා කිව්වා නේද ? ඒකත් අර සඳමිණි දැරිය ඝාතනය කරපු "කොන්ඩයා " අල්ලපු එක වගේ කතාවක්ද ? (ස)
මහේස්ත්‍රාත් තුමනි ඔය ඩිඑන්ඒ හොයා ගත්ත ක්‍රමය සහ සැසදු ක්‍රමය හරියටම හොයල බලන්න. අද හිරබත් කන්නේ සියයයට අසූවක් අහිංසකයෝ. අනික ඇයි මෙච්චට කල් ගත්තේ? (ම)
අපි බලමු ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා (නි)
මේ යෝජනාවකි. මරණ දඩුවමට නියම වන්නන් කිසිම මර්ගයකින්වත් මරණයට පත් නොකළ යුතුයි. ඔවුන් දවසට පැය 12, 14 ක අධික ලෙස බර වැඩ කළ යුතුයි. තුන් වේලටම පාන් කැල්ලක් වතුර විදුරුවෙක් පමණයි , දොස්තර කෙනෙක් මරණයට පත් වන්න ඔන්න මෙන්න කියා ඇතිබව දන්වන තුරු. එක වර මරා දැමිමෙන් ,1. අගතියක් කළ අයට අසාධාරණයකි. 2. බදු ගෙවා පාන්කැල්ලක් හරි දෙන්නන් හට කරන සාධාරණයකි . (ම)
අලුත් තරුවක් පායාගෙන එවනවා වගේ... (ම)
අපේ පොලිසියේ මෑත ඉතිහාසයේ ක්‍රියාකාරකම් නිසා යුක්තිය ඉටුවීම හරියට වෙනවද කියන එක ගැන මහජනතාවගේ සිතේ සැක සංකා මතු වෙන්න පටන් අරන් බව පෙනේ . ඉදිරියට එය දුරු වන ආකාරයට කටයුතු කිරීමට පොලිසිය වග බල ගත යුතුයි. (ර)
ඔන්න දැං ආයෙත් මාසෙකට දෙකකට අපිට රටේ ප්‍රශ්න අමතක කරලා හප හප ඉන්න අලුත් චුවිංගම් එකක් ලැබිලා. (ර)
සමහරුන්ට ඩීඑන්ඒ කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැහැ. දන්න කෙනෙක් තේරෙන භාෂාවෙන් කියලා දුන්නොත් ලොකු සේවයක්. (ර)
වරදක් කර ඇත්නම් කවදා හෝ දඬුවම් නියතයි. (ර)
ගොඩක් පරක්කුවෙලා හරි හොයාගත්තු එක ගැන සතුටුයි.(ම)