කිලිනොච්චියේ අරුත්‍රපුරමේ පුද්ගලයකු (39) ලෙස පෙනී සිටිමින් ව්‍යාජ හැඳුනුම්පතක් සහිතව පුනරින් මධ්‍ය විද්‍යාලයයේ සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට වාඩි වූ බව කියන පුලියන්පෝක්කනේ තරුණයකු (22) සැකපිට අත්අඩංගුවට ගත් බව පුනරින් පොලිසිය කියයි.
විභාග ශාලා භාරකරුගේ දැනුම්දීම මත පොලිසිය ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාත් දේශපාලන සිරකරුවක් වේවිද? (ම)