මහරගම ප්‍රා.ලේකම් කාර්යාලයේ ගින්නක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇතැයි එහි ආරංචි කියයි. මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ බිම් මහලක ගබඩාව 23 July 2015
‘හැම පවුලක්ම රජ කරවීම මගේ වෑයමයි‘ ’‘මට ඕනෑ රජ පවුලක් ඇති කරන්නට නොවේ හැම පවුලක්ම රජ කරවන්න’’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ‘මාස 60කින් 23 July 2015
තැපැල් ඡන්දය දෙන්න ලක්ෂ පහ හමාරක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 5,66,823 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස 23 July 2015
එක්නැලිගොඩගේ පුතාගෙන් ගම්මන්පිලට කනේ පහරක් මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ සහ ලසන්ත වික්රමතුංගට සිදුවූ දේ පිළිබඳ සොයා වැරදිකරුවන්ට දඬුවම් කරන බව පිවිතුරු හෙළ උරුමයේ ලේක 23 July 2015
මහින්දගෙන් ප්‍රශ්න අහයි : පිළිතුරුත් එවෙලේම ලැබෙයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අද මහජන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. 23 July 2015
මහින්දගෙන් වන්දි ඉල්ලා රවී නඩු යයි තමන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් රුපියල් මිලියන 5000 ක වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත එන් 23 July 2015
කරවල ගෙනයද්දී සිමෙන්ති ලොරියේ ගැටේ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ අද අලුයම සිදුවු රිය අනතුරකින් එක් අයකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා 23 July 2015
කෝප් වාර්තාවේ අතුරු තහනම විසුරුවා හැරේ කෝප් වාර්තාව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාදීමට කර තිබූ ඉල්ලීම පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා අද (23) ඉල්ලා අස්කරගත් අතර ඒ අනු 23 July 2015
‘ඇඟිල්ල ඇල්ලුවාම මට ඉන්න බැරිවුණා‘ අඟහරුවාදා මාතර අකුරැස්සේ පැරණි බස් නැවතුම්පොළ අසල පැවැති සන්ධාන ප්රචාරක රැලියට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් 23 July 2015
එජාපෙන් ලොව දිනන්න වැඩපිළිවෙළක් ලංකාව ලෝකයට එකතු කර ලෝක වෙළඳපොළ ජයග්‍රහණ කර ලොව දිනිය යුතු වුවත් අප රටේ වෙළඳපොළ තරගකාරීත්වය පහළ යෑම නිසා එය දිනෙන් දින ගිලිහෙන බව හ 22 July 2015
‘ලෝකේ කිසිම පාලකයෙක් කනබොන දේට බදු ගහන්නේ නෑ‘ ‘ලෝකේ කිසිම පාලකයෙක් කන බොන භාණ්ඩවලට බදු ගහන්නේ නෑ, එන්නේ කන්න දෙන්න‘ යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා බලපිටිය ජන 22 July 2015
එෆ්සීඅයිඩියට හිටපු අගවිනිසුරුගෙන් දොස් පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් ස්ථාපිත කර ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වහා අහෝසි කළ යුතු යැයි හිටපු අගවිනිසු 22 July 2015
‘මීළඟ අවුරුදු 5 ට රැකියා ලක්ෂ 10ක්‘ - රනිල් අද තරුණ තරුණියන්ට ස්ථිර රැකියා නැති බවත් මීළඟ අවුරුදු 5 ප්‍රධාන කාර්යය වන්නේ මේ රටට රැකියා ලක්ෂ 10ක් බිහිකිරීම බවත් අගමැති රනිල් වි 22 July 2015
හොරා කවුදැයි මහින්ද කියයි ‘මට හොරා හොරා කියනවා ඒකේ තේරුම තමයි හොඳම රාජ්‍ය නායකයා කියන එක‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අම්බලන්තොට පැවති ජන හ 22 July 2015
වැටත් නියරත් ගොයම් කාලා කොළඹ සරසවියේදී සිසුන්ගේ වටිනා ජංගම දුරකථන සොරාගත් එහි හිටපු ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු අද (22) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සි 22 July 2015
ඉතාලියේ ලක් තානාපති කාර්යාලයට රතු එළියක් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ලබා නොදී ඔවුන්ව දීර්ඝ වේලාවක් දුරකතනයේ රදවා තබා අපහසුතාවයට ප 22 July 2015
ඡන්දෙට බෙදන්න සාස්පාන් ගෙනල්ලා පුත්තලම දිස්ත්‍රික්කයට තරග වදින නවගත්තේගම ඉඟිනිමිටිය ප්‍රදේශයේ සන්ධාන අපෙක්ෂකයකු ඡන්ද දායකයින්ට බෙදාදීම පිණිස රැගෙන ආ බව කියන 22 July 2015
යුරෝපා තහනමෙන් කෝටි 1000ක් අහිමිවෙලා ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය පැනවූ තහනම නිසා මේ වන විට මෙරටට රුපියල් කෝටි 975 ක් අහිමිවී ඇතැයි විදේශ කට 22 July 2015
පොතුවිල් මුහුදු තීරයට ඉහළින් නාදුනන යානයක් පොතුවිල් මුහුදු මහා විහාරය සමීපයේ මුහුදු තීරයේ දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන අඩියක පමණ සැහැල්ලු ගවන් යානයක් ගුවන්ගත කළැයි කියන සි 22 July 2015
මේජර් ජනරාල් පැය 3ක් කටඋත්තර දෙයි මිරිහාන පොලිසියෙන් අත් අඩංගුවට ගත් සුදු වෑන් රිය යුද හමුදාවෙන් තමාට නිකුත් කළ එකක් බවත් තමන් මිරිහාන පොලිසියට අද පැය 5ක ප්‍රකාශයක 22 July 2015
කෙහෙළිය ඇතුළු තිදෙනාගේ වාර්තාව නීතිපතිට මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් කිරිඇල්ල හා ශාන්තිනී කෝන්ගහගේ ඡන්ද නීතියට පටහැනිව පෙළපාළි 22 July 2015
පිස්තෝලයයි වෑන්රියයි හමුදාවේ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු හමුදා සාමාජිකයන් තිදෙනකු සමග සඳුදා රාත්‍රියේ මිරිහාන පොලිසිය අත් අඩංගුවට ගත් ව්‍යාජ අංකයක් සහිත සුදු 22 July 2015
ත්‍රිපිටක ග්රන්ථ ජනපති අතට සරල සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ත්‍රිපිටක ග්රන්ථ 03 ක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට 22 July 2015
වාසුත් ඡන්දෙට සල්ලි හිඟමනේ ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ඡන්දයට මුදල් එකතු කිරීමට මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නාය 22 July 2015
ප්රභාකරන්ගේ දකුණු අතත් පොලිස් කටේ සයිනයිඩ් කරල් තොගයක් භූමිය හඳුනා ගැනීමේ ජී.පී.එස් උපකරණ ඇතුළු උපකරණ කිහිපයක් සිය සිරුරේ සඟවා ගෙන ගමන් කරමින් සිටියදී තමිල්නාඩු පො 22 July 2015
ශ්‍රීලනිප ඇමැතිවරු ඉල්ලා අස්වෙති? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණයකට පැමිණ සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වන 22 July 2015
මැතිවරණ නීති කඩලා මහ මැතිවරණය සම්බන්ධයෙන් විවිධ සිදුවීම් 558 ක් වාර්තාවී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. ඒ අතර පැමිණිලි 277 ක් හා මැතිවරණ නීති කඩකිරීමේ 22 July 2015
ගෝඨා මරන්න හැදු බව නොකීවාට හිරේ හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීම සඳහා කොටි ත්‍රස්තවාදින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට සුදානම් වන බව දනිමි 22 July 2015
සිසුවියට අමුතු පාඩමක් කියා දීලා 11 වසරේ ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරිමට තැත් කළැයි විදුහල්පති සරත් කුමාර වික්‍රමසිංහ සහ බුද්ධාගම විෂය භාර අනුර ලියනගේ මහනුවර ප්‍ර 22 July 2015
මහ දෙපක්ෂය වසර 67 ක් මොනවද කළේ ? වසර 67 ක් තිස්සේ ශ්‍රී ලංකාව පාලනය කළ රාජ්‍ය නායකයන්ට රටේ ඇති අර්බුදවලටට විසඳුම් සෙවීමට නොහැකි වීමෙන් විකල්ප බලවේගයක් ලෙස ජනතා වි 22 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026