මහනුවර මහ නගර සභාවේ නව පුරපති ලෙස සේන දිසානායක මහතා අද (16) මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
සේන දිසානායක මහතා මහනුවර මහ නගර සබාවේ 25 වැනි පුරපති ලෙස අද දිවුරුම් දුන්නේ මිට පෙර පුරපති ලෙස කටයුතු කළ මහේන්ද්‍ර රත්වත්තේ මහතා එම තනතුරෙන් ඉවත් වී මහනුවර ශ්‍රි විශ්නු දේවාලයේ බස්නායක නිලමේ තනතුර සදහා ඉදිරිපත් වීම සදහා ඉවත් වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුබ පැතුම් ජයවේවා ! (බ)
ඔබට සුබ පතනවා (ම)
සුබ පැතුම් ! (බ)