යාපනය පුංකුඩුතිව්හි විද්‍යා දැරිය සමූහ දූෂණය කොට මරා දැමීමේ සිද්ධියේ දස වැනි සැකකරු කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
26 හැවිරිදි සැකකරු ලබන 28 වැනි දා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් එස් ලෙනින් කුමාර් මහතා රහස් පොලිසියට අවසර දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දස දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබු අතර තිදෙනෙක් රැඳවුම් බාරයේ පසු වෙති. ඉතිරි සැකකරුවෝ රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කාරයෝ නම් දඩුවම් දෙන්න වටින්නේ ෂරියා නීතියෙන් (බ)
ඩීඑන්ඒ ගත්තද? ඔය දහයෙන් කීයක් අහිංසකද දන්නේ නැහැ (බ)