බීජ අර්තාපල් හා කෑමට ගන්නා අර්තාපල් ආනයනය නතර කරන්නැයි රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා රජයෙන් ඉල්ලයි.
බීජ අර්තාපල් ගෙන්වීම රාජ්‍ය අංශය අතට ගන්නා ලෙස ද ඔහු රජයට යෝජනා කරයි.
දැනට පෞද්ගලික අංශයෙන් ගෙන්වන බීජ අර්තාපල් හොන්ඩරයක් රුපියල් 15000 ක් පමණ වන නමුත් රාජ්‍ය අංශය මැදිහත් වී බිජ අර්තාපල් ගෙන් වුවහොත් හොන්ඩරයට රුපියල් 6000-7000 ක් අතර මිලකට ගොවියාට දිය හැකි බවද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල ගොවියා රකින්න කම්කරු ඇමැති එයි
නිලූ ගමගේ Tuesday, 15 December 2015 12:07 PM
ඔන්න කරනවානම් හොඳ වැඩ. (ර)
රොෂාන් Wednesday, 16 December 2015 07:14 AM
ඇයි ඉතින් කල් මරන්නේ ඉක්මණටම ක්‍රියාත්මක කළා නම් ඉවරනේ.කටින් බතල හිටවන්නේ නැතිව.(ම)
ශාලිත Tuesday, 15 December 2015 03:05 PM
බොහොම හොඳයි (නි)