කෝට්ටේ මිෂන් පටුමගේ නිවසක් තුළ වැසිකිළි වළක් හාරන මුවාවෙන් නිදන් හෑරූ බව කියන දෙදෙනකු අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
මිරිහාන පුරාවිද්‍යා ඒකකයට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර නිවස වටලන අවස්ථාවේදී අඩි 6.4 ක වට ප්‍රමාණයක් හා අඩි 9 ක් ගැඹුරට වළක් හාරා තිබී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පොළොවට වැළලී යන අයිතිකරුවෙක් නැති වටිනා දේවල් ගත්තාහම එය වරදක් හැටියට දකින එක අසාධාරණයි නේද? (ම)
මාර කෙස් එකනේ දැන් ළිදක් හාරන්නත් බැනේ. ළිඳ හාරලා ලිඳේ තියෙන දෙයක් ගත්තම කාටවත් තියෙන අමාරුව මොකක්ද? අනිවාර්යෙන්ම අහල පහල ගැනියෙක් පොලිසියට ඔත්තුවක් දෙන්න ඇති.(අ)
වැසිකිළි වළවල් වල නිදන්? හොඳට නා ගන්න ඇති එහෙනම් !!!! (බ)