ලංකාදීප හා දිනමිණ පත්‍රවල ප්‍රාදේශිය මාධ්‍යවේදියකු වූ දෙහිවල, පීරිස් මාවතේ පදිංචි සුරංජිත් පෙරේරා (43) මහතා අභාවප්‍රාප්ත විය.
අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.
ලංකාදීප හා දිනමිණ පත්‍රවල ප්‍රාදේශිය මාධ්‍යවේදියකු වූ දෙහිවල, පීරිස් මාවතේ පදිංචි සුරංජිත් පෙරේරා (43) මහතා අභාවප්‍රාප්ත විය.
අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයුර ඔබට නිවන් සුව පතමි. දිවයින ප්‍රදීප්,චමින්ද,පින්සිරි (බ)
ජීවිතය චුට්‌ටයි , සියල්ලෝම අප්‍රමාදී වෙමු. (බ)
ඔබට නිවන් සුව පතමි. (බ)
හදීසියේ අප අතරින් වෙන්ව ගිය තරුණ පත්තරකාරයාට මාගේ සාතිශය සංවේගය. (බ)
ඉතාමත් හදිසියේම මෙලොවින් සමුගත් සුරන්ජිත් පෙරේරා සහෝදර මාධ්‍ය වේදියාගේ අභාවය පිළිබඳව මාගේ සාතිශය සංවේගය ඒ මහතාගේ සිය පවුල වෙත ප්‍රකාශ කර සිටිමි.(ම)
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා තරනවා (ම)
මහත්මයාණෙනි,ඔබට නිවන් සුව පතමි.(ම)
ඔබේ අකල් වියෝව ගැන අපි කම්පාවෙමු. ඔබට නිවන් සුවය ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
බොහොම කණගාටුදායක පුවතක් (නි)
ඔබට නිවන් සුව! (නි)