කරුවලගස්වැව හිටපු සභාපතිවරයා අත් අඩංගුවට පොලිසිය රාජකාරියට බධා කරමින් පොලීසිය සමග ගැටුමක් ඇති කර ගත්තැයි කරුවලගස්වැව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට 25 July 2015
රහස් පොලිස් ලොක්කාට මාරුවක් රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සබරගමුව සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නිය 25 July 2015
‘කවුරුවත් අගමැති කරන්න මම එන්නෑ‘ තමා මෙවර ඡන්දයට ඉදිරිපත් වනුයේ කිසිවකු අගමැති කිරීමට නොව හරි දැක්මකින් රට ඉදිරියට ගෙනයන මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ දෑත් ශක්තිමත 25 July 2015
‘අලි පෝස්ටර් ත්‍රී රෝද රියේ‘ මීගහතැන්න පොල්ගම්පොළදී එජාපයේ කීර්ති කාරියවසම් මහතාගේ ඡන්ද පෝස්ටර් තොගයක් රැගෙන යමින් සිටි ත්‍රී රෝද රියක් අද (25) දෙදෙනකු සමග අත් 25 July 2015
‘අපේ අරක්කු අපටම ගහයි‘ පන්නිපිටිය, මහල්වරාව අසල සමාජ ශාලාවක ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කතුන් 10 දෙනකු පමණද කළමනාකරු ඇතුළු පිරිසක්ද සැකපිට අත්අඩංගුවට ග 25 July 2015
මිථුන ගැටලූ විසඳෙයි - ප්‍රයෝජනවත් කටයුතු රැසක් ඉටුවන දිනයකි. උසස් අයකුගේ උදව් උපකාර ලැබේ. ජීවන ගැටලූ රැසක් විසඳා ගැනීමට හැකිවේ. සහජ දක් 25 July 2015
‘මහින්ද දුවන්නේ බැරි රේස් එකක්‘ සාටකය බිම එළා ඔළුවෙන් හිටගත්තත් හිටපු ජනාධිපතිට අගමැති වන්නට නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24) හතරලියද්දේදී ප 24 July 2015
බකමූණ පොලිසියට ලොකු විරෝධයක් බකමූණ පාසලක දැරියක (11) රෝගී දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන සෙබලකු සම්බන්ධයෙන් නීතිය හරි හැටි ඉටු නොවූ බව කිමින් ගල්මුන්න ගම්වාසීහු 24 July 2015
ග්‍රාම නිලධරයා ඉල්ලන් කයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අකුරැස්ස පරණ බස් නැවතුම්පොළ අසල දී අකරතැබ්බය සම්බන්ධයෙන් වෙළෙඳගොඩ ග්‍රාම නිලධරයා කළැයි කියන ප්‍රක 24 July 2015
පි.එස්.ඩී මාධ්‍යයට පලා බෙදයි ගොල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත්කරුවන්ට අහිමි වු මුදල් ලබාදීමේ උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩ 24 July 2015
යාපනය රිට් පෙත්සම විසි කරයි යාපනය මැතිවරණ බල ප්‍රදේශය වෙනුවෙන් තරග කිරීමට තමා ලබාදුන් නාමයෝජනා පත්‍රය පිළිගන්නා තෙක් අගෝස්තු 17 වැනි දා මහා මැතිවරණය නි 24 July 2015
මංජුට-පුතෙක්, විශ්වට-දුවක් කලා ලෝකයේ එකම විදිහේ සුන්දර ආරංචි දෙකක් ගැන කියන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ. ඒ තමයි යොවුන් පරපුරේ ජනප්‍රියම නළුවකු වන විශ්ව කොඩිකා 24 July 2015
ආණ්ඩුව කොළ පාට වේවි : මහින්ද ඒවි එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුවද ඔහුට අගමැති වීමේ හැකියාව 24 July 2015
කැඩෙට් භටයාගේ තුවක්කුවේ උණ්ඩයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ අද (24) පැවැති ත්‍යාග ප්‍රධාන උළෙ 24 July 2015
සන්ධාන මැරයෝ පොස්ටර් අලවන්නෝ රෝහලට යවති සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදි පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායකයාගේ මැතිවරණ පෝස්ටර් අලවමින් සිටි ආධාරකරුවෙකුට පහර දි ඇතැයි 24 July 2015
සජින්ගේ කෝටි පනහේ ඉල්ලීම විසිවේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයුතුලෙස පරිහරණය කළැයි රිමාන්ඞ් බාරයට පත් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණ 24 July 2015
ගොල්ඩන් කි ප්‍රශ්නයට උපදෙස් ගන්න කමිටුවක් ලලිත් කොතලාවල මහතාගේ සිමාසහිත ගෝල්ඩන් කී සමාගමේ ගනුදෙනු සිදුවු ආකාරය සෙවීමට හා එහි වත්කම් සහ දේපළ අනිසි ලෙස බෙදාගැනීමට කටයුතු කළ 24 July 2015
දරු දෙන්නා මඟ මරු සමඟ යති : මවත් පියාත් රෝහල් යති සියඹලාණ්ඩුව කොඩයාන වංගුවේදී බසයක් හා ත්‍රීරෝද රියක් ගැටී ත්‍රිරෝද රියේ සිටි දරු දෙදෙනෙකු (7,11) මියගොස් මවත් පියාත් සුළු පියාත් ර 24 July 2015
මහින්දට එරෙහි පෙත්සම විභාගයට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගො 24 July 2015
‘එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය බොරුවක්‘ - වාසු උපක්‍රමශීලී ලෙස ජනමනසට ඇතුළු වීමට උපක්‍රම භාවිතා කරමින් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය ඉදිරිපත් කර ඇතත් එහි අභ් 24 July 2015
රජයේ සේවකයන්ට සැනසුම් සුසුම් වසර 20ක් තිස්සේ විවිධ පළිගැනීම් හා අසාධාරණයට ලක්වූ රජයේ සේවයේ නියුතු සියලු දෙනාට අගෝස්තු 17 න් පසුව පිහිටුවන එක්සත් ජාතික පක්ෂ ර 24 July 2015
ගෙම්බෝ දඹුලු උසාවියේ දඹුල්ල මහේස්ත්‍රාත් උසාවියේ අස්වාභාවික ලෙස ගෙම්බන් සිටිනු අද (24) මහේස්ත්රාත්වරයාද දුටුවේය. උසාවියේ වැඩකරන පොලිස් නිලධරයකුග 24 July 2015
පස් දෙනෙක් ගස් 2000 ඔක්තෝබර 31 වැනි දා ලිදුල ගල්කඩ වත්තේ නිවසක පදිංචිව සිටි සෙල්ලයියා සුප්පයියා මරා දමා ඔහුගේ බිරියට පහර දුන් පස් දෙනකුට නුවරඑළිය මහා 24 July 2015
‘ඉස්සර වාගේ තාමත් එහෙමයි හෝඩි පොතේ පාඩම්‘ චින්තන බොස්ව මොන්ටිසෝරි යවන්න හිතාගෙන වාමදේවයල අයිඩියල් ප්ලැනක් සෙට් කළා. මොන්ටිසෝරියට දාගන්න පුළුවන්. ඒත් ප්රොබ්ලම්එක වයස අඩු 24 July 2015
හිටපු අගමැති පුතාත් නීති කඩයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක අනුරාධ ජයරත්න මහතාගේ පෝස්ටර් තලාතුඔය මාරස්සන නගරයේ අලවමින් සිටියදී අ 24 July 2015
රුවන් විජයවර්ධනත් වාහන කුලිය ගෙවයි මැතිවරණ සමයේ රජයේ වාහන භාවිත කරන්නේ නම් ඒ සඳහා මුදල් ගෙවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාව අනුව ආරක්ෂක රාජ්‍ය අමාත් 24 July 2015
‘රජයේ සේවක වැටුප රුපියල් 35,000‘ රජයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 25,000 ක් දක්වා වැඩිකර සියලු දීමනා සමග රුපියල් 35,000ක වැටුපක් ලබාදීමට අගෝස්තු 17 වැනිදායින් පසු පත්වන ස 24 July 2015
‘ඡන්දෙ හරියට සුපිරි තරු තෝරන තරගයක් වගෙයි‘ ‘අද අපි පාර්ලිමේන්තු මැතිවරණයක් අභිමුවේ. හැමෝම එක එක විධියට තමන්ගේ ප්රචාරක ක්‍රියාවලිය පවත්වාගෙන යනවා. කවුරු මොණවා කිව්ව 24 July 2015
‘ඕන්න යාළු කොටි බිල්ලන් පෙන්නන්නයි මං ආවේ‘ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පිටුපසින් කොටි බිල්ලකු යතියි හිටපු ඇමැතිවරුන් වන විමල් වීරවංශ, මහාචාර්ය ජී.ඇල්.පීරිස් වැනි අයගේ කථාවලි 24 July 2015
‘ඔක්කොම හොඳයි : මුක්කම නරකයි‘ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න කලක සිටම ඡන්ද භාරව කටයුතු කරයි. අගෝස්තු 17 වැනි දා ඡන්දයේ ආරක්ෂාව ඇතුළු පොලිස් රාජකා 24 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026